(කොළඹ, ලංකාපුවත්) – වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
ඒ මීට පෙර බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමිනි.
ගාලු මුවදොර ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන පොලීසිය එම තීරණය ගෙන තිබේ.
නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.