පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

"පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් ජනපති හමු වෙයි"

රජයේ වියදම්වලට බාධාවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –මේ වසරට අදාළව රජයේ සියලු වියදම් කිසිදු බාධාවකින් තොරව සිදු කැරගෙන යා හැකි බව මහා භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේය.

"රජයේ වියදම්වලට බාධාවක් නැහැ"

සමන් රත්නප්‍රියට එරෙහිව විශේෂ විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳ පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.

"සමන් රත්නප්‍රියට එරෙහිව විශේෂ විමර්ශනයක්"

ජනපතිගේ පොරොන්දුව මත වතු කම්කරු වැඩ වැරුම නතර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 08ක් පුරා පැවති වතු කම්කරු වැඩ වර්ජනය අවසන් කර ඇත.

"ජනපතිගේ පොරොන්දුව මත වතු කම්කරු වැඩ වැරුම නතර වෙයි"

“Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන “Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

"“Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ"

දෙහිවල සත්තුවත්ත තුළ ළමුන්ගේ උපන්දින සැමරිමට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – ළමුන්ගේ උපන්දින සැමරිම සදහා වෙනම ස්ථානයක් සහිතව දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඉඩකඩ සලසා තිබෙන බව සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

"දෙහිවල සත්තුවත්ත තුළ ළමුන්ගේ උපන්දින සැමරිමට අවස්ථාවක්"

ඉන්දීය මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මහබැංකු අධිපති උර්ජිත් පටෙල් සදුදා (10) සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

"ඉන්දීය මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි"

ජංගම දුරකථනය නැතිවූවානම් පැමිණිලි කළ හැකි වෙබ් අඩවියක්

(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකථනයක් අස්ථානගතවූ විට හෝ සොරකම් කරන ලද විට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

"ජංගම දුරකථනය නැතිවූවානම් පැමිණිලි කළ හැකි වෙබ් අඩවියක්"

බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වෙබ් අඩවි 58 ක් තාවකාලිකව වැසේ

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වෙබ් අඩවි 58 ක් තාවකාලිකව වසා දමා තිබේ.

"බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වෙබ් අඩවි 58 ක් තාවකාලිකව වැසේ"

මහජන ගැලරිය හෙටත් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු සැසි වාරය හෙට (12) දිනයේදී යළිත් රැස්වීමට නියමිතය. පසුගිය දිනවලදී මෙන් හෙටත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණයකර ඇත.

"මහජන ගැලරිය හෙටත් වැසේ"