ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රවීණ ගායන ශිල්පී හා වාදන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

"ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත වෙයි"

වැලිකඩින් පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 07 වනදා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පලාගිය සුනිල් ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාතලේ මීමුරේ ප්‍රදේශයේ සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

"වැලිකඩින් පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේදී අත්අඩංගුවට"

ජාතික හැඳුනුම්පතට ඡායාරූප online ක්‍රමයට 17වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – ජාතික හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීමේ දී ඔන් ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

"ජාතික හැඳුනුම්පතට ඡායාරූප online ක්‍රමයට 17වනදා සිට"

කාලගුණයෙන් ධීවරයින්ට අනතුරු ඇගවිමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"කාලගුණයෙන් ධීවරයින්ට අනතුරු ඇගවිමක්"

සන්ධාන මන්ත්‍රීවරු අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද (12) පස්වරු 01.00 ට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

"සන්ධාන මන්ත්‍රීවරු අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි"

උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට දෙන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –එළැඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

"උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට දෙන්න – ජනපති"

පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

"පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් ජනපති හමු වෙයි"

රජයේ වියදම්වලට බාධාවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –මේ වසරට අදාළව රජයේ සියලු වියදම් කිසිදු බාධාවකින් තොරව සිදු කැරගෙන යා හැකි බව මහා භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේය.

"රජයේ වියදම්වලට බාධාවක් නැහැ"