නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබදව වයඹ පළාතේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා එක් දින සම්මන්ත්‍රණයක්‍ පසුගිය සිකුරාදා(17) කුරුණෑගල බ්ලුස්කයි හෝටලයේ දී පවත්වන ලදි.

"නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමක්"

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැපවුණා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර රටේ පුරවැසියන්ට උපරිම බලය ලබා දී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැපවුණා – අගමැති"

මැතිව් අබේසිංහගෙන් පිහිනුම් ඉසව්වෙන් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –18වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වෙන්, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මැතිව් අබේසිංහ සමත් විය.

"මැතිව් අබේසිංහගෙන් පිහිනුම් ඉසව්වෙන් වාර්තාවක්"

ආණමඩුවේ පවුල් 7000කට නිවාස – උදාගම්මාන 144 ක්

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලම, ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ උදා ගම්මාන 144 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"ආණමඩුවේ පවුල් 7000කට නිවාස – උදාගම්මාන 144 ක්"

සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයේ සියවස් සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයට සියවසක් සැපිරීම නිමිති කරගෙන සංවිධානය කෙරුණු සියවස් සමරු උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

"සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයේ සියවස් සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්"

ජපාන ආරක්ෂක ඇමති අද ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙක් මෙරට සංචාරයක නිරතවනු ඇත.

"ජපාන ආරක්ෂක ඇමති අද ශ්‍රී ලංකාවට"

දුම්රිය ගාස්තු සංශෝධනයක් එයි

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය ගාස්තු 15% කින් ඉහළ නැංවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

"දුම්රිය ගාස්තු සංශෝධනයක් එයි"

ආනයනික අර්තාපල් සදහා රු.40ක බද්දක්

(කොළඹ, ලංකාපුවත්) –ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 40ක බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.

"ආනයනික අර්තාපල් සදහා රු.40ක බද්දක්"

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගැන කියන්න දුරකථන අංක 03ක්

(කොළඹ, ලංකාපුවත්) –පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පිළිබද දැනුම් දීමට විශේෂ දුරකථන අංක 03 ක් ඊයේ(19) හදුන්වාදෙනු ලැබීය.

"මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගැන කියන්න දුරකථන අංක 03ක්"