මියගිය කැස්බෑ කොටස් වෙරළට ගොඩ ගැසීම ගැන පරීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –තලෙයි මන්නාරම ,මන්නාරම වෙරළ තීරයනහි මියගිය කැස්බෑ ,මත්ස්‍ය කොටස් ඇතුළු අපද්‍රව්‍ය ගොඩ ගැසීම පිළිබද මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමග මේවන විට කතාබහක් ඇතිවී තිබේ.

"මියගිය කැස්බෑ කොටස් වෙරළට ගොඩ ගැසීම ගැන පරීක්‍ෂණයක්"

මහනුවරට විශේෂ දුම්රිය සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඇසළ මංගල්‍යය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් හෙට(21) සිට ලබන 26 වැනි දින දක්වා ක්‍රියාත්මකය.

"මහනුවරට විශේෂ දුම්රිය සේවාවක්"

දුම්රිය විදුලි සංඥා නොතකන රියදුරන්ට රුපියල් 25,000 ක දඬයක්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියදුරන්ට රුපියල් 25,000 ක මුදල් දඬයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(19) හික්කඩුවේ දී පැවසීය.

"දුම්රිය විදුලි සංඥා නොතකන රියදුරන්ට රුපියල් 25,000 ක දඬයක්"

අගමැති, ඉම්රාන් ඛාන්ට දුරකථකයෙන් අමතයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 19 වන දා රාත්‍රියේ පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමග දුරකථන සාකච්ඡාවක් පවත්වමින්, එතුමන්ට ශ්‍රී ලංකාවාසී ජනතාව සහ රජය වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

"අගමැති, ඉම්රාන් ඛාන්ට දුරකථකයෙන් අමතයි"

මිචෙල් ජොන්සන් සමුගැනීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ටේ‍්‍රලියා වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

"මිචෙල් ජොන්සන් සමුගැනීමට තීරණය කරයි"

සුරක්ෂා නිවාසවල සිටින ශ්‍රමිකයින්ගේ ගැටලු කඩිනමින් විසදීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –මැදපෙරදිග රටවල තානාපති කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පවත්වාගෙන යන සුරක්ෂා නිවාසවල විවිධ හේතූන් මත රදවාගෙන සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල වශයෙන් අඩුවෙමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

"සුරක්ෂා නිවාසවල සිටින ශ්‍රමිකයින්ගේ ගැටලු කඩිනමින් විසදීමට උපදෙස්"

කේරළයේ අවතැන්වූවන් මුදාගැනීම තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ සිදු වූ ජලගැල්ම හේතුවෙන්, අවතැන් වූවන් මුදාගැනීමේ කටයුතු වේගවත් කර තිබේ.

"කේරළයේ අවතැන්වූවන් මුදාගැනීම තවදුරටත්"

අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් දරුවන් වෙනුවෙන් තවත් ගමනක

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.

"අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් දරුවන් වෙනුවෙන් තවත් ගමනක"

ඖෂධ සහ උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ

(කොළඹ, ලංකාපුවත්) –පිළිකා ඖෂධ 10 ක් ඇතුලු තවත් ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

"ඖෂධ සහ උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ"