දක්ෂිණ අධිවේගි මාර්ගයටම CCTV

(කොළඹ, ලංකාපුවත්) –දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිරික්ෂණ කටයුතු විධිමත් කිරිම සඳහා මුළු මාර්ගයම ආවරණය වන පරිදි සිසීටිවි කැමරා සවි කිරිමට කටයුතු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා සඳහන් කළේය.

"දක්ෂිණ අධිවේගි මාර්ගයටම CCTV"

ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා ස්ථාපිත කර තිබෙන ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර හරහා මුදල් සොරා ගැනීමේ මහ පරිමාණ සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් සම්බන්ධයෙන් අමෙරිකාවේ FBI සංවිධානය විසින් මුල්‍ය ආයතන වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

"ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්"

ශෝකය ප්‍රකාශ කරන්න ඇමති කිරිඇල්ල ඉන්දියාවට යයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අභාවය පිළිබද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩ නිකුත් කර තිබේ.

"ශෝකය ප්‍රකාශ කරන්න ඇමති කිරිඇල්ල ඉන්දියාවට යයි"

”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන” යටතේ මාතර බැංකු ශාඛා 55 කින් ණය නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායක නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැ‍ඟීම සඳහා 2018 අය-වැය තුළින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දෙනු ලැබූ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු ශාඛා 55 කින් රජයේ පොලී සහනාධාර සහිත ණය ලබාදීම සිදුකෙරේ.

"”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන” යටතේ මාතර බැංකු ශාඛා 55 කින් ණය නිකුත් කෙරේ"

ණය නැති රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට වාතාවරණයක් වත්මන් රජය නිර්මාණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ණය නැති රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණයි – අගමැති"

අසාධාරණ බස් සේවක වර්ජනය අසාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 15වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බස් වැඩවර්ජනය අසාර්ථක එක්ක බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සදහන් කරයි.

"අසාධාරණ බස් සේවක වර්ජනය අසාර්ථකයි"

එංගලන්තය ඉදිරියේ දණ නැමූ ඉන්දීය පිලේ හිත හදන්න සංගක්කාර එයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම නායක විරාත් කෝලි මතම යැපෙන කණ්ඩායමක් බව හැඳින්වීම අසාධාරණ බව හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පවසයි.

"එංගලන්තය ඉදිරියේ දණ නැමූ ඉන්දීය පිලේ හිත හදන්න සංගක්කාර එයි"

හේන් වගාවට යළිත් වැඩිපුර අවස්ථාවදෙන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – අප රටේ හේන් වගාවට යළිත් වැඩිපුර අවස්ථාව දෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කරයි.

"හේන් වගාවට යළිත් වැඩිපුර අවස්ථාවදෙන්නැයි ඉල්ලීමක්"

ශ්‍රී ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ලෝක කුසලානයේ සිය සංචිතය පිළිබඳ පැහැදිළි තීරණයක් ගැනීමට ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී හැකි වූ බව දකුණු අප‍්‍රිකාව පවසයි.

"ශ්‍රී ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය"

යහපාලන ආණ්ඩුවට වසර තුනයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව පිහිටුවා වසර 03ක් 2018 අගෝස්තු 17 දිනට සම්පූර්ණ වෙයි.

"යහපාලන ආණ්ඩුවට වසර තුනයි"