මයිකල් ජැක්සන්ගේ පියා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රක්‍රට හිටපු පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් මිය ගොස් ඇත. දින ගණනාවක් ඔහු පිළිකාවක් සමග සටන් වදිමින් සිටි බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

"මයිකල් ජැක්සන්ගේ පියා මිය යයි"

හිටපු ජනපති මහින්ද ගැන “නිව්යෝර්ක් ටයිම්ස්” වෙතින් හෙළිදරව්වක්

(කොළඹ, ලංකාපුවත්) –2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ වියදම් වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සාමාගමක් අමෙරිකානු ඩොලර් මිලියන හතයි දශම හයක මුදලක් ලබාදී ඇති බව” නිව්යෝක් ටයිම්ස් “පුවත් පත වාර්තා කර ඇත.

"හිටපු ජනපති මහින්ද ගැන “නිව්යෝර්ක් ටයිම්ස්” වෙතින් හෙළිදරව්වක්"

දැනට පවතින වීසා ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

"දැනට පවතින වීසා ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනයට පියවර"

ලෝක ශුර ජර්මනිය ෆිෆා මුලික වටයෙන්ම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –2018 ෆිපා ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් විමට පසුගියවර (2014) කුසලානය දිනාගත් ලෝක ශුර ජර්මන් කණ්ඩායමට සිදුවිය.

"ලෝක ශුර ජර්මනිය ෆිෆා මුලික වටයෙන්ම ඉවතට"

විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොලිස් නිළධාරීන් දැනුවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශ සේවා නියුක්තියේදී විය හැකි මිනිස් වෙළදාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.

"විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොලිස් නිළධාරීන් දැනුවත් කරයි"

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවන බව, අග්‍රාමාත්‍ය රවිනි වික්‍රමසිංහ මහතා පවසයි.

"“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවනවා – අගමැති"

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට එයි

(කොළඹ, ලංකාපුවත්) –2018 වසර සඳහා වන ලෝක සාම දර්ශකය දැන් ප්‍රකාශයට පත් කොට ඇත. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ දර්ශකයේ 67 වන ස්ථානය ලබා සිටි.

"ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට එයි"

ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම් ඇතුළු සියලු තැපැල් සේවා කටයුතු අද(28) උදෑසන සිට ආරම්භ කර ඇත.

"ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීම ඇරඹේ"

පොළොන්නරුව මහා බත් දන්සැල 58 වන වරටත්

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 58 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියසදී පැවැත්වෙන අතර ඊයේ (27) දින බත් දන්සැල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

"පොළොන්නරුව මහා බත් දන්සැල 58 වන වරටත්"

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් පනස් හයවන වරටත් පවත්වනු ලබන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනය වන ඊයෙ(27) දින ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

"ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘත කෙරේ"