කටාර්ට රාජ්‍යයට එරෙහි ගල්ෆ් සම්බාධක තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රජ්‍යයට එරෙහි ආර්ථික හා දේශපාලන සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවල් තිරණය කර ඇත.

"කටාර්ට රාජ්‍යයට එරෙහි ගල්ෆ් සම්බාධක තවදුරටත්"

අයි. එස්. ගැන පුවත්පතකට තොරතුරක් ලැබී ඇත්නම් ඒ ගැන පියවර ගන්නැයි පොලිසියට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අයි. එස්. අයි ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් පුවත්පතකට විශේෂ තොරතුරක් ලැබී ඇත්නම් එම තොරතුරු පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අයි. එස්. ගැන පුවත්පතකට තොරතුරක් ලැබී ඇත්නම් ඒ ගැන පියවර ගන්නැයි පොලිසියට උපදෙස්"

විද්‍යා ඝාතනය වූ හැටි උසාවියේදී හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සිදුවී ඇත්තේ හිස පිටුපසට සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළය අභ්‍යන්තරයට ලේ ගැලීම ‍නිසාවෙන් හා ගෙල සිරකොට තිබීමෙන් යන කාරණාවන්ගෙන් බව යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විද්‍යා ඝාතන නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබේ.

"විද්‍යා ඝාතනය වූ හැටි උසාවියේදී හෙළිවෙයි"

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අද පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර ඇත.

"ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරයි"

මෑතකාලීන වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායකයි – මහ බැංකු අධිපති

(කොළඹ, ලංකාපුවත්) – මෑතකාලීන වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක තත්ත්වයක පවතින බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

"මෑතකාලීන වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායකයි – මහ බැංකු අධිපති"

ලබන තෙවසර තුළදී අපනයනයට මුල්තැන දෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ලබන තෙවසර තුළ අපනයන ආදායමට මූලිකත්වය දෙන, ශීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයකයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ලබන තෙවසර තුළදී අපනයනයට මුල්තැන දෙනවා – අගමැති"

පහත් දේශපාලන කුමන්ත‍්‍රණ සඵල නොවන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – බලයේ සිටියදී කෝටි ප‍්‍රකෝටි ගණන් ජනතා මුදල් සහ රාජ්‍ය වත්කම් ගසා කමින් බලය අනිසි ලෙස භාවිතා කර බරපතළ වංචා, දූෂණ සහ අපරාධ සිදු කළ අය නැවත තමන් බලයට පැමිණෙන බව ජනතාවට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"පහත් දේශපාලන කුමන්ත‍්‍රණ සඵල නොවන බව ජනපති කියයි"

ජාන තාක්ෂණයෙන් ලෙඩ සුව කිරීම මෙරටටත්

(කොළඹ, ලංකාපුවත්) – ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් සකස්කර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

"ජාන තාක්ෂණයෙන් ලෙඩ සුව කිරීම මෙරටටත්"

කසළ කළමනාකරණය කිරීමේ වගකීමෙන් රජය බැහැර වන්නේ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – කසළ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වගකීමෙන් කිසිවිටෙක රජය බැහැර වන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"කසළ කළමනාකරණය කිරීමේ වගකීමෙන් රජය බැහැර වන්නේ නැහැ – අගමැති"

අර්ජුන ආගම වෙනුවෙන් ඇමතිකම් අත් හරී

(කොළඹ, ලංකාපුවත්) – “අද වෙනකම් ව්‍යවස්ථාවේ කොළයක්වත් එළියට ඇවිත් නෑ. ව්‍යවස්ථාව ගැන කතා කරන අය කොළයක්වත් දැකල තියෙනවද දන්නේ නෑ. හුඟක් විපක්ෂයේ ඉන්න අය කැමැතියි මාධ්‍යකට ගිහිල්ලා ගිනිකූරක් පත්තු කරන්න. එතකොට ඒගොල්ලන්ගේ පින්තූරෙත් යනවා පිටු භාගයක. එහෙමනේ දේශපාලනය කරන්න කැමති අය කරන්නේ. මම කියන්නේ තුට්ටු දෙකේ මේ දේශපානය අපේ රටෙන් ඉවත් විය යුතුයි.” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

"අර්ජුන ආගම වෙනුවෙන් ඇමතිකම් අත් හරී"