ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමුවරට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු නියමුවරියන් ලෙස කොමිෂන් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙසට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේදී කොමිෂන් නිලයට පත් කර ඇත.

"ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමුවරට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු නියමුවරියන් ලෙස කොමිෂන් ලබයි"

විදුලිබල අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – “ආණ්ඩුව විදුලිබල පනතට පටහැනිව ඇමරිකානු සමාගමකින් විදුලිය ගැනීමට යයි” ශීර්ෂ පාඨය සහිතව 2020 නොවැම්බර් 15 දින සති අන්ත පුවත්පතක පළ කර තිබූ ප්‍රවෘත්ති වාර්තාව මුළුමනින්ම සාවද්‍ය බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

"විදුලිබල අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්"

බ්‍රිතාන්‍ය අගමැති යළිත් නිරෝධායනයේ

(කොළඹ, ලංකාපුවත්) – සමීප පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අගමැති බොරිස් ජොන්සන් නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වී ඇති බව වාර්තාවේ.

"බ්‍රිතාන්‍ය අගමැති යළිත් නිරෝධායනයේ"

මිනුවන්ගොඩ පොකුර පාලනය කර අවසන් – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"මිනුවන්ගොඩ පොකුර පාලනය කර අවසන් – යුද හමුදාපති"

ABS Couriers විසින් Daraz විකුණුම් සමුළුවේදී ‘3PL of the year 2020’ පළමු ස්ථානය දිනා ගනී

(කොළඹ, ලංකාපුවත්) – Abans සමූහ ව්‍යාපාරයේ කුරියර් අංශය වන ABS Courier පසුගියදා පැවති Daraz විකුණුම් සමුළුවේදී ‘Daraz 3PL of the year’ සම්මානය දිනා ගත්තේය. Daraz හී තෙවන පාර්ශවීය සැපයුම් (3PL) හවුල්කාර කාණ්ඩය යටතේ සිය ස්ථාවර හා ආකර්ෂණීය කාර්යසාධනය වෙනුවෙන් ABS Courier සේවාව ඇගයීමට පාත්‍ර වෙමින් ප්‍රථම ස්ථානය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සැප්තැම්බර් 30 වන දින ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල Daraz විසින් සංවිධානය කරනු ලැබූ දෙවන විකිණුම් සමුළුව වන අතර ABS Courier දිනා…

"ABS Couriers විසින් Daraz විකුණුම් සමුළුවේදී ‘3PL of the year 2020’ පළමු ස්ථානය දිනා ගනී"

කොළඹ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ දිස්ත්‍රික්කය තුළින් හඳුනාගත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 500 ඉක්මවා තිබේ.

"කොළඹ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි"

ස්මාර්ට් ජංගම දුරකථන ලොව නව්‍ය තාක්ෂණයෙන් පිරිපුන් vivo V20 SE දැන් වෙළඳ පොළේ

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවට සිය V20 කාණ්ඩයේ නවතම vivo V20 SE ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. vivo පාරිභෝගික කේන්ද්‍රීය අංගයන් සැපයීම සඳහා නිරන්තරයෙන් සිදු කරන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, vivo V20 මාලාව ක්ෂේත්‍රයේ උසස්ම camera technology, futuristic design සහ ඉහළම සමස්ථ ක්‍රියාකාරිත්වයකින් යුතුව බලගන්වා ඇත. නව vivo V20 SE ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ දිනෙන් දින දියුණුවන නව ජිවන රටාවන්ට ගැලපෙන…

"ස්මාර්ට් ජංගම දුරකථන ලොව නව්‍ය තාක්ෂණයෙන් පිරිපුන් vivo V20 SE දැන් වෙළඳ පොළේ"

කොවිඩ් මරණ ගැන අසත්‍ය තොරතුරු පැතිරූ තවත් අයෙකු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"කොවිඩ් මරණ ගැන අසත්‍ය තොරතුරු පැතිරූ තවත් අයෙකු අත්අඩංගුවට"

නව ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –යුද හමුදාපති ලූ‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් නව ක‍්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම සඳහා සාමාජිකයින් 07 දෙනෙකු නිර්දේශ කර තිඛේ.

"නව ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ"