තෙල් සංස්ථාව ඇරඹූ නව නල පද්ධතිය එළීමේ කටයුතු අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආරම්භ කරන ලද නව නල පද්ධතිය එළීමේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කළ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කලමනාකාර අධ්‍යක්ෂ එම්. ආර්. එම් ආබ්දීන් මහතා පවසයි.

"තෙල් සංස්ථාව ඇරඹූ නව නල පද්ධතිය එළීමේ කටයුතු අවසන්"

“චන්ද්‍රයාන් – 2 ” සඳ මෙහෙයුම අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව විසින් සඳ මතුපිට පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්වීමේ “චන්ද්‍රයාන් – 2 ” මෙහෙයුම ඊයේ (22) දියත් කරනු ලැබීය.

"“චන්ද්‍රයාන් – 2 ” සඳ මෙහෙයුම අරඹයි"

ඉන්දු – පාකිස්තාන අර්බුදය විසදීම ට්‍රම්ප් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඇමෙරිකාවේ සංචාරයක නිරත පාකිස්තාන ජනාධිපති ඉම්රාන් ඛාන් හමු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කාශ්මීරය සම්බන්ධයෙන් දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවකු වීමට සූදානම් බව පවසා තිබේ.

"ඉන්දු – පාකිස්තාන අර්බුදය විසදීම ට්‍රම්ප් සූදානම්"

අයිස් කුට්ටියක් ඇදගෙන එයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පානීය ජලය ලබාදීම සඳහා ඇන්ටාක්ටිකාවෙන් විශාල අයිස් කුට්ටියක් ඇදගෙන ඒමට කටයුතු කරන බව වාර්තා වේ.

"අයිස් කුට්ටියක් ඇදගෙන එයි"

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 16ක කාලයක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

"කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්"

මුරලිගේ චරිත රගපෑමට සුපිරි දමිළ නළු විජේ සේතුපති සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – විවිධ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිත පදනම් කර ගනිමින් බොලිවුඩයේ සිනමා කෘති නිර්මාණය වේ.

"මුරලිගේ චරිත රගපෑමට සුපිරි දමිළ නළු විජේ සේතුපති සූදානම්"

එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාව සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට 2019 ජුලි 08 වන දින අත්සන් තැබිමෙන් එක්ස්පෝ ඩුබායි 2020 හි නිල වශයෙන් සාමාජිකත්වය ලබන ලදී.

"එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාව සූදානම්"

ඇන්ග්ලිකන් පල්ලියේ ප්‍රධානියා ශ්‍රී ලංකාව

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රේස් ආර්. පූජ්‍ය ජස්ටින් වෙල්බි සහ වෙල්බි මහත්මිය 2019 අගෝස්තු 29 සිට 31 දක්වා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"ඇන්ග්ලිකන් පල්ලියේ ප්‍රධානියා ශ්‍රී ලංකාව"

ආපදා හානිය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා සිදු වූ ආපදා තත්ත්වය නිසා මරණයට පත්වු සැම පුද්ගලයකුටම රුපියල් 250,000.00 ක වන්දි මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවත්, ඊට අමතරව දැනටමත් රුපියල් 15,000.00 ක මුදලක් විපතට පත් වු පවුල් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් රාජ්‍යපරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

"ආපදා හානිය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් කඩිනමින්"

විදුලිබලයට ඉදිරි වසර කිහිපය තුළදී න්‍යෂ්ටික බලශක්තිය

(කොළඹ, ලංකාපුවත්) –විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදි න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"විදුලිබලයට ඉදිරි වසර කිහිපය තුළදී න්‍යෂ්ටික බලශක්තිය"