වඳවිමේ තර්ජනයට ලක්වු මත්ස්‍යයින් සුරැකීමට පියවරක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට ආවේනික වදවියාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ හදුනාගෙන එම මත්ස්‍ය විශේෂ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මෙම මත්ස්‍ය විශේෂ හදුනාගැනීම සහ එම මත්ස්‍යයින් රැකගැනීමේ විශේෂ වැඩපිළිවෙල ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරයි.

"වඳවිමේ තර්ජනයට ලක්වු මත්ස්‍යයින් සුරැකීමට පියවරක්"

පොළොන්නරුව සංවර්ධන සංග‍්‍රාමයේ ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම හෙට සිට තෙදිනක් පුරා

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු කි‍්‍රයාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1, 2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු කෙරේ.

"පොළොන්නරුව සංවර්ධන සංග‍්‍රාමයේ ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම හෙට සිට තෙදිනක් පුරා"

එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වෙනුවෙන් ආණමඩුවට විශේෂ මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) – සුළු හා මධය පරිමාණ ව්‍යාපාරිකයින්ට උපදේශනය හා මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් රජය ආරම්භ කළ එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වැඩසටහනට අදාලව විශේෂ මධ්‍යස්ථානයක් ආණමඩුවේ ස්ථාපිත කෙරිණ. එම මධ්‍යස්ථානය පිහිටවූයේ ආණමඩුව මහජන බැංකු පරිශ‍්‍රයේයී.

"එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වෙනුවෙන් ආණමඩුවට විශේෂ මධ්‍යස්ථානයක්"

යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අගෝස්තු 04 දා ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලා ගන්නා සමය බැවින් 2018 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

"යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අගෝස්තු 04 දා ඇරඹේ"

“රත්නාවල ඇල්ල” ආශ්‍රිතව සංචාරක කලාපයක්

(කොළඹ, ලංකාපුවත්) – දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ පිහිටා ඇති සුන්දර දියඇල්ලක් වන රත්නාව ඇල්ල ආශ්‍රිතව සංචාරක, ආකර්ශණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.

"“රත්නාවල ඇල්ල” ආශ්‍රිතව සංචාරක කලාපයක්"

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අළුත් අමුත්තා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට නවතම ගුවන් යානයක් ඊයේ(30) එක්විය.

"ශ්‍රී ලංකන් ගුවන් සේවයට අළුත් අමුත්තා"

“කඳුරට නවෝදය” ජනගත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – “කඳුරට නවෝදය” ලෙස කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ නිල පුවත්පත එළි දැක්වීම ලේක් හවුස් ආයතනයේදී අද (30) සිදුකෙරුණි.

"“කඳුරට නවෝදය” ජනගත කෙරේ"

ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් (International Civil Aviation Organization) 2018 ජුනි මස 04 වන දින සිට 14 වන දින දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ සිදුකළ විගණනයෙන් පසු දෙන ලද වාර්තාව අනුව ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට පත්ව ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය (Minister of Transport and Civil Aviation) නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

"ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට"

මිරිදිය ධිවර නිෂ්පාදනය ලබන වසර අවසන් වීමට පෙර දෙගුණයකින් වැඩිකිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම සදහා දැනට ගෙන ඇති පියවර හේතුවෙන් ලබන වසර අවසන් වීමට පෙර මිරිදිය ධිවර කාර්මාන්තයෙන් ලබන නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ නංවන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

"මිරිදිය ධිවර නිෂ්පාදනය ලබන වසර අවසන් වීමට පෙර දෙගුණයකින් වැඩිකිරීමට පියවර"

“ජම්බෝ” රටකජු පරදවන්න “ශ්‍රී ලංකා ජම්බෝ” සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –මේ වනවිට අප රටේ රටකජු බෝගය වගා කරන නමුත් එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයට නොසෑහෙන බැවින් වාර්ෂිකව විදේශ රටවලින් රටකජු විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කරයි.

"“ජම්බෝ” රටකජු පරදවන්න “ශ්‍රී ලංකා ජම්බෝ” සුදානම්"