වෙනස් වූ VTV තුළින් වෙනස්ම නාට්‍ය 04 ක් මුල සිට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය සඳහා මුල සිට නැවතත් ජනප්‍රිය ටෙලිනාට්‍ය හතරක් නව මුහුණුවරක් ගත් VTV රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.

"වෙනස් වූ VTV තුළින් වෙනස්ම නාට්‍ය 04 ක් මුල සිට"

යූනියන් ඇෂුවරන්ස් සමාගම කොමර්ෂල් බැංකුව සමග හවුල්කාරීත්වය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව අතර පවතින බැංකු රක්ෂණ හවුල්කාරීත්වය යටතේ සංවිධානය කෙරෙන වාර්ෂික සම්මාන උළෙලේ නවතම අදියර පසුගිය පෙබරවාරි 15 වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ කොමර්ෂල් බැංකුව නියෝජනය කරන විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉහළම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ ප්‍රාදේශිකයන්, ශාඛා සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත මෙහිදී සම්මාන පිරිනැමිණි.

"යූනියන් ඇෂුවරන්ස් සමාගම කොමර්ෂල් බැංකුව සමග හවුල්කාරීත්වය සමරයි"

‘Retro Night‘ සංගීත රාත්‍රිය මේ සිකුරාදා

(කොළඹ, ලංකාපුවත්) – තාරුණ්‍ය මුල්කර ගත් හිපොප් සහ නව ආරක සංගීත තරු රැසගේ සහභාගීත්වයෙන් ‘Retro Night‘ සංගීත රාත්‍රිය මේ සතිඅන්ත සිකුරාදා(08) කොළඹ සිනමන් ලේක්සයිඩ් හි ColomBar පරිශ්‍රයේ දී පැවැත්වේ.

"‘Retro Night‘ සංගීත රාත්‍රිය මේ සිකුරාදා"

DFCC බැංකුව, CPM ආයතනයේ විශේෂ ඇගයීමට ලක් වේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පශ්චාත්-COVID-19 පසුබිම තුළ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් සුරක්ෂිත ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සමත් වීම වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකා වරලත් වෘත්තීය පරිපාලන හා කළමනාකරණ ආයතනයේ (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) විශේෂ ඇගයීමකට ලක් විය.

"DFCC බැංකුව, CPM ආයතනයේ විශේෂ ඇගයීමට ලක් වේ"

ZTE ස්මාර්ට් දුරකථන – ඉහළම වටිනාකමක් සමග විශිෂ්ට ක්‍රියාකාරීත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සමාගමක් වන ZTE සමාගම හඳුන්වා දී ඇති ZTE ස්මාර්ට් දුරකථන මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටද උදාවී තිබේ.

"ZTE ස්මාර්ට් දුරකථන – ඉහළම වටිනාකමක් සමග විශිෂ්ට ක්‍රියාකාරීත්වයක්"

රස කැවිලි ලොව ජනප්‍රිය‘Chupa Chups’ලොලිපොප් දැන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙසින්

(කොළඹ, ලංකාපුවත්) –පර්ෆෙට් වැන් මෙලේ ලංකා (පුද්) සමාගම[Perfetti Van Melle Lanka (Pvt) Ltd.]සමාගම සිය ජනප්‍රියතම නිෂ්පාදනයක් වන Chupa Chupsලොලිපොප්ශ්‍රී ලංකාවේ දී නිපදවීමට සැලසුම් කර තිබේ.

"රස කැවිලි ලොව ජනප්‍රිය‘Chupa Chups’ලොලිපොප් දැන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙසින්"

කොටස් වෙළදපොළ දෛනික ගණුදෙනු සීමා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළදපොළ දෛනික ගණුදෙනු කාල සීමාව පැය දෙකකට පමණක් සීමා කිරිමට කොටස් වෙළදපොළ බලධාරින් තීරණය කර තිබේ.

"කොටස් වෙළදපොළ දෛනික ගණුදෙනු සීමා කෙරේ"

ඇට්ලස් අඛණ්ඩව තුන්වැනි වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM සම්මාන දිනයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 3 වන වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM ජනතා සම්මාන හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

"ඇට්ලස් අඛණ්ඩව තුන්වැනි වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM සම්මාන දිනයි"

#No ගුටි දෙවැනි අදියර යටතේ ගාල්ලේ සිට කොළඹට‘ළමා සුරැකුම් යාත්‍රාව’

(කොළඹ, ලංකාපුවත්) – #NOගුටි තේමාව යටතේ ‘ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාතික වැඩසටහනේ’ දෙවැනි අදියර 2022 අප්‍රේල් මස 01 දින ගාල්ලෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.

"#No ගුටි දෙවැනි අදියර යටතේ ගාල්ලේ සිට කොළඹට‘ළමා සුරැකුම් යාත්‍රාව’"

සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 04කින් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත”සමාගමේ අලෙවි වෘත්තිකයින් රන් සම්මාන ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

"සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 04කින් පිදුම් ලබයි"