දීපාවලී උත්සවය වෙනුවෙන් වතු කම්කරුවන්ට අත්තිකාරම් මුදලක්

(කොළඹ, ලංකාපුවත්) –වතු කම්කරුවෙකුට රුපියල් පහලොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය කටයුතු කර ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් පැවසීය.

"දීපාවලී උත්සවය වෙනුවෙන් වතු කම්කරුවන්ට අත්තිකාරම් මුදලක්"

සත්ව ගොවිපොළවල ලාභයෙන් 10%ක් සේවකයන්ට ගෙවන්න – දකුණු පළාත් ආණ්ඩුකාර

(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව යටතේ පවත්නා සත්ත්ව ගොවිපොලවල මාසිකව ලබන ලාභයෙන් 10% ක මුදලක් ගොවිපොලේ සේවයේ නියුතු කම්කරුවාගේ සිට ඉහලම නිලධාරීයා දක්වා ගෙවන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේ ය.

"සත්ව ගොවිපොළවල ලාභයෙන් 10%ක් සේවකයන්ට ගෙවන්න – දකුණු පළාත් ආණ්ඩුකාර"

වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළෙදුන් සොයා රටපුරා වැටලීම්

(කොළඹ, ලංකාපුවත්) – වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළෙදුන්ට එරෙහිව දැඩිව නිතිය ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.

"වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළෙදුන් සොයා රටපුරා වැටලීම්"

‘ශ්‍රී ලංකන්‘ ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය බවට පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක සංචාරක සම්මාන උළෙලේ දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය පිදුම් ලබා තිබේ.

"‘ශ්‍රී ලංකන්‘ ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය බවට පිදුම් ලබයි"

සංචාරකයන් යළිත් සැක නැතිව එනවා

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නොතකා මාස පහක් තුළ මෙම අංශය යථා තත්ත්වයට පත්ව ඇති බවත් වසර අවසාන සංචාරකයින්ගේ පැමිණීම 20% කින් පමණක් අඩුවනු ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය මාස පහක් ඇතුළත 80% කින් යථා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා තිබේ.

"සංචාරකයන් යළිත් සැක නැතිව එනවා"

ELUTHARAKAI මගී ප්‍රවාහන නෞකාව කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සදහා මගී ප්‍රවාහනය සදහා Elutharakai මගී ප්‍රවාහන නෞකාව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් පවරා දීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් ඊයේ(13) දින සිදු කරනු ලැබීය.

"ELUTHARAKAI මගී ප්‍රවාහන නෞකාව කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරා දෙයි"

ශ්‍රී ලාංකීය නව නිපැයුම් 14කට කොරියාවේ දී සම්මාන

(කොළඹ, ලංකාපුවත්) – කොරියාවේ සෝල් නුවර පැවති නව නිපැයුම් පිළිබඳ ජාත්‍යන්තර යොවුන් ඔලිම්පියාඩ් තරඟාවලියේ දී (Korea International Youth Olympiad – KIYO 4I) ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් දහතුන් දෙනකු ඉදිරිපත් කළ නිපැයුම් දාහතරටම සම්මාන හිමි වී තිබේ.

"ශ්‍රී ලාංකීය නව නිපැයුම් 14කට කොරියාවේ දී සම්මාන"

Disrupt Asia 2019 දේශක මණ්ඩලයට ලොව ප‍්‍රමුඛ පෙළේ ව්‍යවසාය ආරම්භක උපදේශකයින් සහ සමාගම් රැසක් එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – Disrupt Asia , 2016 වසරේ සිට මෙරට නව ව්‍යවසායකයින්ගේ පද්ධතිය ගොඩ නංවමින් ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින්ට වසර ගණනාවක් පුරා සුවිශේෂී සේවයක් ඉටු කරමින් සිටී.

"Disrupt Asia 2019 දේශක මණ්ඩලයට ලොව ප‍්‍රමුඛ පෙළේ ව්‍යවසාය ආරම්භක උපදේශකයින් සහ සමාගම් රැසක් එක්වෙයි"

හස්තකර්මාන්තකරුවන් සදහා නොමිළේ රක්‍ෂණාවරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික හස්තකර්මාන්ත කරුවන් සදහා “ශිල්ප සුරක්‍ෂා”නමින් නොමිළේ රක්‍ෂණාවරණයක් ලබා දීම ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත කරුවන් ලැබු විශාල ජයග්‍රහණයක් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"හස්තකර්මාන්තකරුවන් සදහා නොමිළේ රක්‍ෂණාවරණයක්"