විදෙස් මත්පැන් රෙගුලාසිවල වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) –විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා ප්‍රමාණයක් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගැනීමට අවසර දෙමින් රෙගුලාසි සංශෝධනය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

"විදෙස් මත්පැන් රෙගුලාසිවල වෙනසක්"

ඉස්සන් ආනයනයට කොන්දේසි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනයට කටයුතු කල යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා, ඉස්සන් වගා කිරීමේ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

"ඉස්සන් ආනයනයට කොන්දේසි"

ආනයනික ලොකුළූණු බද්ද රු. 39කින් පහතට

(කොළඹ, ලංකාපුවත්) –ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

"ආනයනික ලොකුළූණු බද්ද රු. 39කින් පහතට"

ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 වෙතින් දකුණට ප්‍රජා සේවා රැසක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 දිවයිනේ දකුණු වෙරළබඩ කලාපයේ ප්‍රජා සේවා රැසක් දියත් කරයි. මේ යටතේ පසුගියදා සෙල්ලකතරගම සහ බේරුවල ප්‍රදේශවල අති සාර්ථක අන්දමින් ප්‍රජා සේවා කඳවුරු දෙකක් අති සාර්ථක අන්දමින් පැවැත්වීමට ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 සමත් විය.

"ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 වෙතින් දකුණට ප්‍රජා සේවා රැසක්"

කුළුබඩු සඳහා වන ජාතික සන්නාමය ‘සිලෝන් කුළුබඩු’ එළිදැක්වේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන අංශයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුළුබඩු අංශය සඳහා ශ්‍රී ලංකාවේ ආරම්භක වෙළඳ ලකුණ වන ‘සිලෝන් ස්පයිසස්’ ප්‍රධාන වෙළඳ නාමය කොළඹදී නිල වශයෙන් දියත් කරන ලදී.

"කුළුබඩු සඳහා වන ජාතික සන්නාමය ‘සිලෝන් කුළුබඩු’ එළිදැක්වේ"

රටවල් 12ක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කෙරේ.

"රටවල් 12ක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක්"

පොහොර බෙදා හැරීමේදී ඇතිවන ගැ‍ටළු කියන්න අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – පොහොර බෙදා හැරීමේදී පැන නඟින ගැටළු විසදීමට ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ආරම්භ කිරීමට රජයේ ලක් පොහොර සමාගම විසින් කටයුතු යොදා ඇත.

"පොහොර බෙදා හැරීමේදී ඇතිවන ගැ‍ටළු කියන්න අංකයක්"

ගෑස් මිල පහළ දැමීමට හා ආනයනික කිරිපිටි ඉහළ දැමීමට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩුකිරීමට ජීවන වියදම් කමිටුව අනුමැතිය ලබාදී තිබේ.

"ගෑස් මිල පහළ දැමීමට හා ආනයනික කිරිපිටි ඉහළ දැමීමට අනුමැතිය"

පෙට්‍රල් ආනයනයට කොන්ත්‍රාත්තුවක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ ඔක්තෝබර් 01 සිට 2020 මැයි 31 දක්වා වන මාස 8ක කාලය ඇතුළත පෙට්‍රල් බැරල් 900,000ක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමැති මණ්ඩලය පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනැමීමට රජය තීරණය කරයි.

"පෙට්‍රල් ආනයනයට කොන්ත්‍රාත්තුවක්"

ජාතික මුද්දර ප්‍රදර්ශනය ලබන මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – 145වන ලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය සංවිධාන කරනු ලබන ජාතික මුද්දර ප්‍රදර්ශනය – 2019 ඔක්තෝබර් මස 05වනදා සිට 09වනදා දක්වා පැවැත්වෙනු ඇත.

"ජාතික මුද්දර ප්‍රදර්ශනය ලබන මාසයේ දී"