වසා දැමූ ෂැංග්‍රීලා මේ සතියේ යළි විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු කොළඹ ෂැංග්‍රීලා හෝටලය මේ සතියේ දී යළි විවෘත කරන බව එහි කළමනාකාරිත්වය නිවේදනය කරයි.

"වසා දැමූ ෂැංග්‍රීලා මේ සතියේ යළි විවෘත කෙරේ"

ශ්‍රීලංකන් නියමිත වේලාවට මෙහෙයුම් වැඩියෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රීලංකන් ගුවන් සේවය මාස 12 කට අඩු කාලයකදී දෙවැනි වරටත් ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline) තේරී පත්වී ඇත.

"ශ්‍රීලංකන් නියමිත වේලාවට මෙහෙයුම් වැඩියෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වෙයි"

කටුනායක ගුවන් තොටුපල අමුත්තන් සඳහා යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) –කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ සහ පිටවීමේ පරිශ්‍ර අමුත්තන් සඳහා යළි විවෘත කර තිබේ.

"කටුනායක ගුවන් තොටුපල අමුත්තන් සඳහා යළි විවෘතයි"

පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්ය කරන්න යයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්යය කරන බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී.හැරිසන් මහතා කියයි.

"පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්ය කරන්න යයි"

විදුලිය මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර තිබේ.

"විදුලිය මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනයක්"

විදේශ රැකියාව අවසන්ව දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ට ස්වයං රැකියා ආධාර

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ ස්වයං රැකියාවල නිරත වන ශ්‍රමිකයින් 79 දෙනෙකු සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,754,406ක මුදලක් ලබා දීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ(03) සිදුවිය.

"විදේශ රැකියාව අවසන්ව දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ට ස්වයං රැකියා ආධාර"

විල්පත්තුවට යලි පණදෙන සොබාදම් ක්‍රියාන්විතයට ‘රිස්ට්බරි‘

(කොළඹ, ලංකාපුවත්) – කාලාන්තරයක් තිස්සේ විල්පත්තු වන සම්පතට සහ එහි ජීවත් වුනු වන සතුන්ට සිදුවූ හානිය ඛේදනීය ගැටළුවක් වූ නමුත් ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගැනීමට අපි සැවොම අපොහොසත් වුනු බව නොරහසකි.

"විල්පත්තුවට යලි පණදෙන සොබාදම් ක්‍රියාන්විතයට ‘රිස්ට්බරි‘"

ලංගමට අධි සුඛෝපභොගී බස් රථ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා සුඛෝපභොගී බස් රථ ඉදිරියේදී ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට නියමිත බව King Long ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.

"ලංගමට අධි සුඛෝපභොගී බස් රථ"

සහල් වර්ග 03ක් සඳහා උපරිම මිළක්

(කොළඹ, ලංකාපුවත්) – සහල් සඳහා වන උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. සුදු සම්බා, සුදු සහ රතු නාඩු යන සහල් වර්ග සඳහා වන උපරිම සිල්ලර මිළ ඊට ඇතුළත් ය.

"සහල් වර්ග 03ක් සඳහා උපරිම මිළක්"

ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – හෙට (01) සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පාකිස්ථානයේ කරච්ච් නුවර දක්වා සිය ගුවන් සේවා නැවත ඇරඹිමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

"ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි"