ජනපති ටෝකියෝහි නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

"ජනපති ටෝකියෝහි නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වෙයි"

තේ දළු වලට නියම මිලක් ලබා දී ගම්මිරිස් ප්‍රතිඅපනයනය නතර කර දමනවා

(කොළඹ, ලංකාපුවත්) –තම රජයක් යටතේ තේ දළු වලට නියම මිලක් ලබා දී ගම්මිරිස් වැනි භෝග ප්‍රතිඅපනයනය නතර කර දමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

"තේ දළු වලට නියම මිලක් ලබා දී ගම්මිරිස් ප්‍රතිඅපනයනය නතර කර දමනවා"

සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

"සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතුයි"

වතුකම්කරුවන්ගේ වැටුප 1500 දක්වා ඉහළ දැමීමට සජිත් පොරොන්දු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"වතුකම්කරුවන්ගේ වැටුප 1500 දක්වා ඉහළ දැමීමට සජිත් පොරොන්දු වෙයි"

ජපාන අධිරාජ්‍යයාගේ රාජභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ජනපති ජපානයට යයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (21) උදෑසන ජපානය බලා පිටත්ව ගියේය.

"ජපාන අධිරාජ්‍යයාගේ රාජභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ජනපති ජපානයට යයි"

කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවිය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – නිදහස් අධ්‍යාපනය නොයෙකුත් නිර්වචනවලට බඳුන් වෙමින් පවතින මෙම අවස්ථාවේ සැබෑ කන්නන්ගර නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සහ දර්ශනය කුමක් ද යන්න පිළිබඳ සමාජයට නිවැරදි අවබෝධයක් ලබාදීම දැඩි අවශ්‍යතාවයක් ව පවතින බව ජනාධිපතිතුමා පවසයි.

"කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවිය යුතුයි"

රාජපක්ෂලාගේ මහා බොරුව හෙළිවුණා – ඇමති සජිත්

(කොළඹ, ලංකාපුවත්) –30 වසරක ත්‍රස්තවාදය පරාජය කර යුද ජයග්‍රහණය ලබා ගත්තේ තමන් සහ තම පවුලේ අය බවට වසර 10ක් තිස්සේ රටටත්, ලෝකයටත් සිදු කළ ඒ මහා බොරුව, වංචාව ප්‍රතිවාදී ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ මුවින්ම ඊයේ දවසේදි පැවැති මාධ්‍ය හමුවේදී හෙළි වීම දෛවයේ සරදමක් බව නව ප්‍රජාතන්ත්‍රවාදීපෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

"රාජපක්ෂලාගේ මහා බොරුව හෙළිවුණා – ඇමති සජිත්"

යාපනයේ සංවර්ධන ව්‍යාපෘති අගමැතිගේ නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) –පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලාපීය ගුවන් ගමන් සඳහා විවෘත කිරීම නිමිත්තෙන් අද(17) පැවැත්වෙන උත්සවයට සහභාගි වීම සඳහා ඊයේ (16) දින යාපනයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්‍ෂණයට ලක් කළේය.

"යාපනයේ සංවර්ධන ව්‍යාපෘති අගමැතිගේ නිරීක්ෂණයට"

ඇවන්ගාඩ් සභාපති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාව කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

"ඇවන්ගාඩ් සභාපති අත්අඩංගුවට"

පලාලි ජාත්‍යන්තර ගුවන්තොට ජනපති-අගමැති හෙට විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතින් හෙට (17) පෙරවරු 10.00 ට විවෘත කෙරේ.

"පලාලි ජාත්‍යන්තර ගුවන්තොට ජනපති-අගමැති හෙට විවෘත කරයි"