අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය ත්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය නව නීතිරීති කීපයක් ද සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන බවත්, ජාත්‍යන්තර බුද්ධි අංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්"

ජවිපෙ විශ්වාසය පරාදයි – ආණ්ඩුවේ විශ්වාසය දිනුම්

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී පරාජයට පත් විය.

"ජවිපෙ විශ්වාසය පරාදයි – ආණ්ඩුවේ විශ්වාසය දිනුම්"

වැව් ගම් පුබුදුවේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික්ක 7ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව් ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපයේ එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

"වැව් ගම් පුබුදුවේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දෙන්න"

අගමැතිට හිටපු නේපාල අගමැතිගෙන් ප්‍රශංසා

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කෙටි කලක් තුළ නීතියේ රැහැනට හසුකර ගනිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කරයි.

"අගමැතිට හිටපු නේපාල අගමැතිගෙන් ප්‍රශංසා"

යුරෝපා සගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරක ජිල් ද කෙයාර්ශෝව් මහතා ශ්‍රී ලංකාවේ මෙරට සංචාරයක නිරත වේ. ඊට සමගාමීව ඔහු මාලදිවයිනේ ද සංචාරය කරන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.

"යුරෝපා සගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට"

ශ්‍රී ලංකාවට හානිවන කිසිම ගිවිසුමකට රජය එළඹ නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකීය ස්වාධිපත්‍යයට, ස්වාධීනත්වයට හෝ ස්‌ෛවරීභාවයට හානිවන ආකාරයේ කිසිඳු ගිවිසුමකට රජය එළඹ නොමැති බවත් එවැනි ආකාරයේ කිසිඳු ගිවිසුමකට එළඹීමට අපේක්ෂා නොකරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකාවට හානිවන කිසිම ගිවිසුමකට රජය එළඹ නැහැ"

මතට ඇබ්බහි වූ දරුවන් පුනරුත්ථාපනයට මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවත් ඔවුන් පුනරුත්ථාපනය සඳහා පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී ඇති බවත් ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

"මතට ඇබ්බහි වූ දරුවන් පුනරුත්ථාපනයට මෙහෙයුමක්"

සරම්ප තුරන් කළාට ලෝකයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ලෝකයේ සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (09) නිවේදනය කළේය.

"සරම්ප තුරන් කළාට ලෝකයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්"

කාරක සභාවට මාවත් කැඳවලා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසීමට තමන්ද කැඳවා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තුවේ දී ඊයේ (9) ප්‍රකාශ කළේය.

"කාරක සභාවට මාවත් කැඳවලා – අගමැති"

කීත් නොයාර් ඝාතන තැතටත් හමුදා බුද්ධි නිලධාරියා සම්බන්ධයි

(කොළඹ, ලංකාපුවත්) –ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදී‍මට සෘජුවම සම්බන්ධ යැයි රිමාන්ඩ් භාරයේ පසුවන යුද හමුදා බුද්ධි අංශ නිලධාරිවරයා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා ඝාතනයට තැත් කිරීම හා පහරදීම සම්බන්ධයෙන් අවශ්‍ය බැවින් එම බුද්ධි අංශ නිලධාරියා වන ලලිත් රාජපක්ෂ නමැත්තා නැවත අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා‍ගේ උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි ‍අබේසේකර මහතාට ඊයේ (9) ලිඛිත දැනුම් දීමක් කෙළේය.

"කීත් නොයාර් ඝාතන තැතටත් හමුදා බුද්ධි නිලධාරියා සම්බන්ධයි"