(කොළඹ, ලංකාපුවත්) – රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය යටතේ අද උදෑසන පාර්ලිමේන්තුව රැස්විය.
"ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වෙයි"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – මෙරට සන්නද්ධ හමුදා සාමාජිකයින් සෑම අවස්ථාවකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුකූලව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මෙරට විදේශ මහකොමසාරිස් / තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයින් සහ ආරක්ෂක නියෝජිතයින් සමඟ ප්‍රකාශ කළේය .
"ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාව සෑම අවස්ථාවකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුව කටයුතු කරනවා"(කොළඹ, ලංකාපුවත්) – කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්"(කොළඹ, ලංකාපුවත්) – ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොටුව, ජනාධිපති මන්දිරයේ දී ඊයේ (04) පස්වරුවේ සිදු විය.
"ජනපති සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර හමුවක්"(කොළඹ, ලංකාපුවත්) –ජපන් ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමට එරට රජය එකඟත්වය පළ කර තිබේ.
"ශාක සනීපාරක්ෂක සහතිකය වැඩිදියුණුවට ජපානයෙන් යෙන් මිලියන 500ක්"පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාමට අමාත්‍යවරු 04දෙනෙකු පත් කෙරේ
(කොළඹ, ලංකාපුවත්) – පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍යවරු 04දෙනෙකු අද (04) පෙරවරුවේ පත් කර ඇත.
"පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාමට අමාත්‍යවරු 04දෙනෙකු පත් කෙරේ"(කොළඹ, ලංකාපුවත්) – උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
"අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්"(කොළඹ, ලංකාපුවත්) – සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස් වේ.
"සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වෙයි"(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (31) රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධියේ විමර්ශන කටයුතු විශේෂ කණ්ඩායම් 03ක් වෙත භාරදී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
"මිරිහානේ සිද්ධිය විමර්ශනය කිරීමට විශේෂ කණ්ඩායම් 03ක්"(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද(01) පෙරවරුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, මිරිහානේ පිහිටි නිවසට පැමිණ තිබේ.
"අගමැති සහ ක්‍රීඩා ඇමති, ජනපතිගේ මිරිහානේ නිවසට"