මත්ද්‍රව්‍ය මර්දනයට කැපවූ පොලිස් නිලධාරීන් ජනපති අතින් ඇගැයීමට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන “ජනපති ප‍්‍රශංසා” සම්මාන උලෙළ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙ.ව 10.00 කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

"මත්ද්‍රව්‍ය මර්දනයට කැපවූ පොලිස් නිලධාරීන් ජනපති අතින් ඇගැයීමට"

මාර්තු 01වනදා වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක්

(කොළඹ, ලංකාපුවත්) – මාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුවට නව ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කරනවා “යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

"මාර්තු 01වනදා වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක්"

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක් ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

"ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක් ජලය කැපේ"

‘සේනා‘ නිසා සිදු වූ අස්වනු හානි ගණනය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – සේනා දළඹු උවදුර හේතුවෙන් සිදු වූ අස්වනු හානි ගණනය කිරීම ඊයේ(24) අනුරාධපුර නාච්චාදුව ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

"‘සේනා‘ නිසා සිදු වූ අස්වනු හානි ගණනය අරඹයි"

ජනපතිගෙන් සිංගප්පූරුවේදී දේශනයක්

(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප‍්‍රධානීන්ගේ හමුවේ ප‍්‍රධාන දේශනය අද(25) පැවැත්වීමට නියමිතව ඇත.

"ජනපතිගෙන් සිංගප්පූරුවේදී දේශනයක්"

පාසල් සිසුන්ට තෑගිත් අරන් උත්තර දේවිය යාපනයට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ – යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කෙරේ.

"පාසල් සිසුන්ට තෑගිත් අරන් උත්තර දේවිය යාපනයට"

දිවයින පුරා ස්මාට් සමාජ කව 870ක්

(කොළඹ, ලංකාපුවත්) –ස්මාට් සමාජ කව (SMART SOCIAL CIRCLE) 870 ක් මේ වන විට සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කර අවසන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

"දිවයින පුරා ස්මාට් සමාජ කව 870ක්"

වැරදි කරන රියදුරන්ට ඇමති අර්ජුන අනතුරු අඟවයි

(කොළඹ, ලංකාපුවත්) –මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"වැරදි කරන රියදුරන්ට ඇමති අර්ජුන අනතුරු අඟවයි"

නිදහස් දින පෙරහුරුවට වැසෙන පාරවල්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හේතුවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය පැය 06 හමාරක කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සදහන් කරයි.

"නිදහස් දින පෙරහුරුවට වැසෙන පාරවල්"

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් අද අමෙරිකාවට

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම සමූහ මිනී වලෙන් හමුවූ අස්ථි කොටස් පර්යේෂණ සඳහා අමෙරිකාවට අද(23) රැගෙන යන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

"මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් අද අමෙරිකාවට"