විරුවන්ගේ දේහයන් පෙබ. 02වනදා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමක් අතරතුරදී, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවි පිදූ කපිතාන් දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් සමන් විජේකුමාර යන විරුවන් මේජර් සහ සැරයන් නිලවලට උසස් කර තිබේ.

"විරුවන්ගේ දේහයන් පෙබ. 02වනදා දිවයිනට"

මාර්තු 01වනදා සිට සීගිරියට පොලිතීන් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – සීගිරිය දිය අඟල ඇතුලත කලාපය මාර්තු මස 01වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර ඇත.

"මාර්තු 01වනදා සිට සීගිරියට පොලිතීන් තහනමක්"

දේශීය ආයෝජකයන්ට ඉඩ දෙන්න විදේශ ආයෝජනයන්ට සීමා

(කොළඹ, ලංකාපුවත්) –දේශීය ආයෝජකයින්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.

"දේශීය ආයෝජකයන්ට ඉඩ දෙන්න විදේශ ආයෝජනයන්ට සීමා"

පාසල්වල මුදල් එක්රැස් කිරීමට අදාළව නිකුත් කළ චක‍්‍රලේඛය අහෝසි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පාසල්වලදී මුදල් එක්රැස් කිරීම පිළිබද නිකුත් කර තිබූ චක‍්‍රලේඛය වහාම අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නියෝග කරයි.

"පාසල්වල මුදල් එක්රැස් කිරීමට අදාළව නිකුත් කළ චක‍්‍රලේඛය අහෝසි කෙරේ"

මුදල් කොමිෂන් සභාවේ 2017 වර්තාව ජනපතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

"මුදල් කොමිෂන් සභාවේ 2017 වර්තාව ජනපතිට පිළිගන්වයි"

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2020 විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව කාල සටහන ඇතුළත්ව නිවේදනයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

"T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි"

01 වනදා සිට සතියක් ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –පෙබරවාරි 01 වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ජනතාවගෙන ඉල්ලීමක් කරයි.

"01 වනදා සිට සතියක් ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්"

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති"

සුව ඇමතිගෙන් ජගත් ප්‍රජාවට යෝජනාවක්

(කොළඹ, ලංකාපුවත්) –මුලික ප්‍රාථමික සෞඛ්‍ය සැළසුම් ජනතාවට සමීපවන අයුරින් තවත් විධිමත්ව ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

"සුව ඇමතිගෙන් ජගත් ප්‍රජාවට යෝජනාවක්"

ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින් වෙත එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ ජනපති කණගාටුව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) – මාලි දේශයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටි ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින් වෙත එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය කණගාටුව පළ කරයි.

"ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින් වෙත එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ ජනපති කණගාටුව පළ කරයි"