ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ඉහළ අපනයන ඉල්ලුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් පවතින බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සදහන් කරයි.

"ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ඉහළ අපනයන ඉල්ලුමක්"

මැලේසියානු අගමැතිවරයාගේ පරිවාර ඇමති ගයන්ත කරුණාතිලක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව මේ මස 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"මැලේසියානු අගමැතිවරයාගේ පරිවාර ඇමති ගයන්ත කරුණාතිලක"

පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන් ලියාපදිංචියට මසක සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –සියලුම පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පුර්ණ කාලීන සහ අර්ධකාලීනව රාජකාරියේ නියුතු සියලුම වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචි වීම සදහා මාසයක කාලයක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

"පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන් ලියාපදිංචියට මසක සහන කාලයක්"

එළැඹෙන උත්සව සමයට “සහන මිල වෙළඳසැල්”

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් “සහන මිල වෙළඳසැල්” (Fair Price Shops) ඇති කිරීමටත්, එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ළූණු, අර්තාපල් හා ටින් මාලූ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් (Budget Pack) වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී තීරණය කර තිබේ.

"එළැඹෙන උත්සව සමයට “සහන මිල වෙළඳසැල්”"

වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගනු ලබන සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හා නීතිපතිවරයාගේ ද එකඟත්වය ඇති ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් සකස් කොට ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

"වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කෙරේ"

මැලේසියානු අගමැති 17වනදා ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – දෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ඩටුක් සේරි නජීබ් රසාක් මහතා ලබන 17 වනදා දිවයිනට පැමිණීමට නියමිත බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

"මැලේසියානු අගමැති 17වනදා ශ්‍රී ලංකාවට"

තැපැල් ඡන්ද අයදුම් කාලය 22 දක්වා දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

"තැපැල් ඡන්ද අයදුම් කාලය 22 දක්වා දීර්ඝ කරයි"

දැනුම මුල්කරගත් සමාජයක් ගොඩනැගීමට කැපවීම සියලුදෙනාගේ වගකීමක්

(කොළඹ, ලංකාපුවත්) – ජෙනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 උපාධි ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

"දැනුම මුල්කරගත් සමාජයක් ගොඩනැගීමට කැපවීම සියලුදෙනාගේ වගකීමක්"

ඉන්දීය ගුවන් හමුදාපති ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්ද්‍ර සිං දනෝවා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

"ඉන්දීය ගුවන් හමුදාපති ජනපති හමු වෙයි"