නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතා සුබසාධනයට යුද හමුදා නිලධාරින්

(කොළඹ, ලංකාපුවත්) – නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් යුද හමුදා නිලධාරින් පත්කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

"නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතා සුබසාධනයට යුද හමුදා නිලධාරින්"

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දෙසතියකින් ගැසට් කරයි

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දෙසතියකින් ගැසට් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දෙසතියකින් ගැසට් කරයි"

පසුගිය වසරේ ලියාපදිංචි මෝටර්රථ සංඛ්‍යාවන ලක්‍ෂ 68දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 2016 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මෝටර් රථ ප්‍රමාණය ලක්ෂ 68 දක්වා ඉහළ ගොස් ඇත.

"පසුගිය වසරේ ලියාපදිංචි මෝටර්රථ සංඛ්‍යාවන ලක්‍ෂ 68දක්වා ඉහළට"

සංවර්ධන වැඩසටහන් කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ- අගමැති

(කොළඹ, ලංකාපුවත්) – කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ආරම්භ කරන මේ සංවර්ධන වැඩසටහන් කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත්, ඉන් පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කර තිබෙනවා යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"සංවර්ධන වැඩසටහන් කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ- අගමැති"

ඒකාබද්ධයේ අශෝභන හැසිරීම් ගැන කතානායකට පැමිණිලි කිරීමේ සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු අශෝභන ලෙස සභා ගර්භයේ හැසිරුණු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කතානායකවරයාට පැමිණිලි කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සදහන් කර සිටි.

"ඒකාබද්ධයේ අශෝභන හැසිරීම් ගැන කතානායකට පැමිණිලි කිරීමේ සූදානමක්"

ජෙෆ් බේසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ප්‍රකට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටියි.

"ජෙෆ් බේසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි"

පාසල් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනට ආරක්ෂක අංශ එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් අද (28) හෙට (29) සහ 30 යන තෙදින තුළ විශේෂ ඩෙංගු රෝග මර්දන වැඩසටහනක් සෑම පාසලක ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

"පාසල් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනට ආරක්ෂක අංශ එක්වෙයි"

’77 පෙරළියට 40යි’ ප්‍රදර්ශනය හා සැණකෙලිය මහරගමදී

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් “77 පෙරළියට 40 යි විශේෂ ප්‍රදර්ශනය හා සැනකෙළිය මහරගම ජාතික තරුණ සේවා සභාවේදි අද (27) සවස 4 ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

"’77 පෙරළියට 40යි’ ප්‍රදර්ශනය හා සැණකෙලිය මහරගමදී"

පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කෙස් කළඹෙන් කොටසක් පරිත්‍යාග කිරීමට සූදානම් ද?

(කොළඹ, ලංකාපුවත්) – පිළිකා රෝගය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස් වලින් සැකසූ කෙස් කලඹක් (විග්) ලබා දීමේ ව්‍යාපෘතියක් “පිළිකා සරණ භාරය” සහ “රමණි ප්‍රනාන්දු සැලෝන්ස්” එක්ව ආරම්භ කර තිබේ.

"පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කෙස් කළඹෙන් කොටසක් පරිත්‍යාග කිරීමට සූදානම් ද?"

විලියම්, හැරී කුමරුන් ගැන බොරු කිවුවා- ඩයනා කුමරියගේ සොහොයුරා

(කොළඹ, ලංකාපුවත්) – ඩයනා කුමරිය ගේ අවමගුල් උත්සවය අවස්ථාවේ ඇයගේ දේහය පසුපසින් ගමන් කළ යුතු යයි ඇයගේ දරුවන් දෙදෙනා ඉල්ලා සිටි බව පවසමින් තමන්ට ‘බොරු කිවූ’ බවට ඩයනා කුමරියගේ සොහොයුරු ස්පෙන්සර් අර්ල්වරයා චෝදනා කරයි.

"විලියම්, හැරී කුමරුන් ගැන බොරු කිවුවා- ඩයනා කුමරියගේ සොහොයුරා"