පාකිස්ථානයේ බස් රථයේ සිටි 14ක් වෙඩි තබා ඝාතනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත අද (18) පෙරවරුවේ ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

"පාකිස්ථානයේ බස් රථයේ සිටි 14ක් වෙඩි තබා ඝාතනය කෙරේ"

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –පෘතුගාලයේ මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබේ.

"බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29ක් මරුට"

පේරු හිටපු ජනපති වෙඩි තබා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත් පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ.

"පේරු හිටපු ජනපති වෙඩි තබා ගනියි"

නොත්‍රදාම් ආකර්ශණීය අයුරින් නැවත ගොඩනගනවා – ප්‍රංශ ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශයේ පැරිසියේ පිහිටි නොත්‍රදාම් දේවස්ථානයේ ඇති වු ගින්නෙන් පසු එය පෙරටත් වඩා ආකර්ශණීය අයුරින් නැවත ගොඩ නගන බව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි.

"නොත්‍රදාම් ආකර්ශණීය අයුරින් නැවත ගොඩනගනවා – ප්‍රංශ ජනපති"

නොට්‍රේඩම් නගා සිටුවීමට ප්‍රංශ බිලියනපතියෙක්ගෙන් පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) –ගිණිගත් නොට්‍රේඩම් දේවස්ථානයේ ගිණිදළු මැකීයන්නටත් මත්තෙන් දේවස්ථානය නැවත නගා සිටුවීමේ අරමුදලට සුප්‍රසිද්ධ ප්‍රංශ ව්‍යාපාරික “ප්‍රංශුවෝ හෙන්රි පිනලට්” යුරෝ මිලියන 100ක පරිත්‍යාගයක් සිදුකොට තිබේ. ඔහු සුප්‍රසිද්ධ මෙක්සිකානු නිළි “සල්මා හයැක්” ගේ ස්වාමි පුරුෂයායි.

"නොට්‍රේඩම් නගා සිටුවීමට ප්‍රංශ බිලියනපතියෙක්ගෙන් පරිත්‍යාගයක්"

ගෝලීය සරම්ප රෝගීන්ගේ ඉහළ යාමක්

(කොළඹ, ලංකාපුවත්) –ඉකුත් මාස තුනක කාලයේ දී ගෝලීය සරම්ප රෝගීන්ගේ සංඛයාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

"ගෝලීය සරම්ප රෝගීන්ගේ ඉහළ යාමක්"

පැරිසියේ නොට්‍රේඩම් දෙව්මැදුරේ ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශයේ ඓතිහාසික දේවස්ථාන ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ.

"පැරිසියේ නොට්‍රේඩම් දෙව්මැදුරේ ගින්නක්"

පාප් වහන්සේ සුඩාන නායකයින්ගෙන් සංවේදී ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – සිවිල් යුද්ධයකට නොයන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් ඉල්ලීමක් කරයි.

"පාප් වහන්සේ සුඩාන නායකයින්ගෙන් සංවේදී ඉල්ලීමක් කරයි"