ධවල මන්දිරයේ නිල නත්තල් ගස ජනපති ආර්යාව විසින් පිළිගනී

(කොළඹ, ලංකාපුවත්) – ධවල මන්දිරයේ නිල නත්තල් ගස එම මන්දිරයට රැගෙන ඒමට කටයුතු කර ඇත.

"ධවල මන්දිරයේ නිල නත්තල් ගස ජනපති ආර්යාව විසින් පිළිගනී"

ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට අමෙරිකාව, උතුරු කොරියාව නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව නම් කර ඇත.

"ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට අමෙරිකාව, උතුරු කොරියාව නම් කරයි"

මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය අද (21) ආරම්භ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක්"

මහ රැජිණ හා පිලිප් කුමරු 70වන විවාහ සංවත්සරය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – දෙවන එළිසබෙත් මහ රැජිණගේ හා පිලිප් කුමරුගේ හැත්තෑවන විවාහ සංවත්සරය අදට(20) යෙදී තිබේ.

"මහ රැජිණ හා පිලිප් කුමරු 70වන විවාහ සංවත්සරය සමරයි"

ආජන්ටිනාවේ අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමට කාලගුණයෙන් බාධා

(කොළඹ, ලංකාපුවත්) – ආජන්ටිනාවට අයත් අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමේ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී ඇතැයි බලධාරීන් සදහන් කරයි.

"ආජන්ටිනාවේ අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමට කාලගුණයෙන් බාධා"

මුගාබේ පක්ෂ නායකත්වයෙන් යන්නට බැහැ කියයි

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ ජනාධිපති, රොබට් මුගාබේ සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

"මුගාබේ පක්ෂ නායකත්වයෙන් යන්නට බැහැ කියයි"

වසර 17කට පසුව නැවතත් මිස් වර්ල්ඩ් කිරුළ ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) –වසර 17කට පසුව නැවතත් මිස් වර්ල්ඩ් කිරුළ ඉන්දියාවට දිනා ගැනීමට හැකිවිය.

"වසර 17කට පසුව නැවතත් මිස් වර්ල්ඩ් කිරුළ ඉන්දියාවට"

තවදුරටත් ජනපති මමයි – මුගාබේ නිවාස අඩස්සියේ සිට කියයි

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ, ඔහුට ධුරයෙන් ඉවත් වන ලෙස කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ.

"තවදුරටත් ජනපති මමයි – මුගාබේ නිවාස අඩස්සියේ සිට කියයි"

ජපානයේ දුම්රිය කලින් පැමිණීම ගැන ජනතාවගෙන් සමාව අයැදී

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ දුම්රියක් තත්පර 20කට පෙර ගමන් ඇරඹීම පිළිබඳව අදාළ සමාගම, ජනතාවගෙන් සමාව අයැද සිටි.

"ජපානයේ දුම්රිය කලින් පැමිණීම ගැන ජනතාවගෙන් සමාව අයැදී"