කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

"කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළට"

ඇෆ්ගනිස්ථායේ මගී ගුවන් යානයක් කඩා වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – මගීන් 83 දෙනෙක් රැගත් ඇෆ්ගනිස්ථාන අරිආනා ගුවන් සේවයට අයත් යානාවක් අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ තලෙයිබාන් සටන්කාමින් ගේ පාලනයට නතු ගසානි ප්‍රාන්තයට බව සදහන් ය.

"ඇෆ්ගනිස්ථායේ මගී ගුවන් යානයක් කඩා වැටෙයි"

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආරක්ෂා කිරීමට ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආරක්ෂා කිරීම සඳහා අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ගිවිසුමකට අත්සන් තබයි.

"ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආරක්ෂා කිරීමට ගිවිසුමක්"

කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ වුහාන් හි මේවන විට පැතිරයන කොරෝනා වෛයිරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇත.

"කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට"

චීන වසන්ත උත්සවය මෙවර වුහාන් නගරය වෙනුවෙන්

(කොළඹ, ලංකාපුවත්) –2020 සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු ප්‍රාසාංගික සංදර්ශනය පසුගිය 24 වැනිදා රාත්‍රීයේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

"චීන වසන්ත උත්සවය මෙවර වුහාන් නගරය වෙනුවෙන්"

පැසිපන්දු ක්‍රීඩක කෝබේ සහ දියණිය ජිවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – හෙලිකොප්ටර් යානා අනතුරකින් අමෙරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩකයෙක් වන කෝබේ බ්‍රයන්ට් ජීවිතක්ෂයට පත්ව තිබේ.

"පැසිපන්දු ක්‍රීඩක කෝබේ සහ දියණිය ජිවිතක්ෂයට"

කොරෝනා බිය නිසා ඩිස්නිලන්තය වැසේ -චීනයේ මහා ප්‍රාකාරයේ කොටසකුත් වසයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ආකර්ශනයක් හිමි ෂැංහයි ඩිස්නිලන්තය , චීනයේ මාරාන්තික කොරෝනා වෛරසය ‍හේතුවෙන් තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇත.

"කොරෝනා බිය නිසා ඩිස්නිලන්තය වැසේ -චීනයේ මහා ප්‍රාකාරයේ කොටසකුත් වසයි"

කො‍‍රෝනා සිංගප්පූරුවටත් ඇතුල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කො‍‍රෝනා වෛරසය මේ වන විට සිංගප්පූරුවටද ඇතුල් වී තිබේ. ඒ ඊයේ චීනයේ සිට ගුවන් මගින්, පැමිණි මගියෙකු මාර්ගයෙනි.

"කො‍‍රෝනා සිංගප්පූරුවටත් ඇතුල් වෙයි"

සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු ගැන පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බිල් සල්මාන් කුමරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් පවසයි.

"සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු ගැන පරීක්ෂණයක්"

වූහාන්හි පොදු ප්‍රවාහන සේවය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ වූහාන් නගරයේ පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. මිලියන 09කට ආසන්න ජනගහණයක් වෙසෙන වූහාන් නගරයේ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීමට අදාළ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"වූහාන්හි පොදු ප්‍රවාහන සේවය අත්හිටුවයි"