ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව ආන්ද්‍ර ප්‍රදේශයේ මුහුදේදී කේ 4 සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

"ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි"

පොප් ගායක ජස්ටින් බීබර්ට දරුණු වෛරස් ආසාදනයක්

(කොළඹ, ලංකාපුවත්) – තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත.

"පොප් ගායක ජස්ටින් බීබර්ට දරුණු වෛරස් ආසාදනයක්"

ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග නඩු විභාගය 21වනදා ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග නඩු විභාගය ලබන 21 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ

"ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග නඩු විභාගය 21වනදා ඇරඹෙයි"

රාජකීය කටයුතුවලින් ඉවත්වීමෙන් පසු හැරී බකිංග්හැම් මාලිගයේ උත්සවයක

(කොළඹ, ලංකාපුවත්) – පූර්ණ කාලීන රාජකීය කටයුතු වලින් ඉවත් වන බවට නිවේදනය කිරීමෙන් පසු බකිංග්හැම් මාලිගයේ පැවැති 2021 රග්බි ලීග් ලෝක කුසලාන දිනුම් ඇදීම සඳහා හැරී කුමරු සහභාගි වී තිබේ.

"රාජකීය කටයුතුවලින් ඉවත්වීමෙන් පසු හැරී බකිංග්හැම් මාලිගයේ උත්සවයක"

රුසියානු භාරකාර ආණ්ඩුවේ අගමැතිධූරය බදු සේවා ප්‍රධානියාට

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සහය පළ කරමින් එරට අග්‍රාමාත්‍ය දිමිත්‍රි මේඩ්වෙඩේව් ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව රුසියානු භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එරට බදු සේවා ප්‍රධානි මිහායිල් මිෂුස්ටින්ගේ නම රුසියානු ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබීය.

"රුසියානු භාරකාර ආණ්ඩුවේ අගමැතිධූරය බදු සේවා ප්‍රධානියාට"

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්වි ඇති දෝෂාභියෝගය අද (16) එරට සෙනෙට් මන්ඩලය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

"ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට"

චීන- එක්සත් ජනපද ආර්ථික හා වෙළෙඳ අර්බූද නිමා වන ළකුණු

(කොළඹ, ලංකාපුවත්) –චීන-ඇමරිකානු පළමු අදියරේ ආර්ථික හා වෙළඳ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (15) අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැත්විණ.

"චීන- එක්සත් ජනපද ආර්ථික හා වෙළෙඳ අර්බූද නිමා වන ළකුණු"

රුසියානු අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වේ

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වෙදෙව් ප්‍රමුඛ රුසියානු රජය ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ, ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉල්ලීමකට අනුවය.

"රුසියානු අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වේ"

හැරී – මේගන් වැක්ස් අනුරූ යුගලය වහාම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – හැරී කුමරු සහ මේගන් කුමරිය රාජකීය පවුලේ කටයුතු වලින් හදිසියේ ඉවත් වීම හේතුවෙන් ලන්ඩනයේ මැඩම් ටුසෝඩ්ස් (Madame Tussauds) වැක්ස් කෞතුකාගාරයේ රජ පවුලේ රාජකීය වැක්ස් අනුරූ කලාපයේ තැම්පත් කොට තිබූ හැරීගේ සහ මේගන් ගේ වැක්ස් අනුරූ යුගලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් කර තිබේ.

"හැරී – මේගන් වැක්ස් අනුරූ යුගලය වහාම ඉවතට"

මැනිලා ගුවන් තොටුපල වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ “ටාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වීමත් සමඟ එරට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර අවලංගු කර තිබේ.

"මැනිලා ගුවන් තොටුපල වැසෙයි"