ගම්පහ ප්‍රදේශ කීපයකට හෙට පැය 12 ක් ජල කැපේ

(කොළඹ, ලංකාපුවත්) – හෙට (25) පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *