දේශපාලන අර්බුදය විසඳීම ගැන ඉන්දියාවේ සතුට

(කොළඹ, ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් වරක් පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සහ ඒ සමඟින් ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය විසඳී යාම පිළිබඳ ව ඉන්දියාව සිය සතුට පළ කර ඇත.

"දේශපාලන අර්බුදය විසඳීම ගැන ඉන්දියාවේ සතුට"

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පවසයි.

"නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට"

අගමැති ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද

(කොළඹ, ලංකාපුවත්) – අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු මන්ති‍්‍ර කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද(17) සිදු කෙරේ.

"අගමැති ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද"

ජපානයේ අවන්හලක පිපිරීමක් – 40කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ සපෝරෝ නගරයේ අවන්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 40දෙනෙකු තුවාල ලබා ඇත.

"ජපානයේ අවන්හලක පිපිරීමක් – 40කට තුවාල"

ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමක් නැහැ – සජිත්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමාට එරෙහි කිසිදු දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය අදහසක් පල නොකළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමක් නැහැ – සජිත්"

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 578 කට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම ලකුණූ 578 කට අද(17) දැවි ගියේය.

"නවසීලන්ත පළමු ඉනිම ලකුණු 578 කට සීමා වෙයි"

‘පේතායි‘ අද සිට අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතික ‘පේතායි‘ සුළි කුණාටුවේ බලපෑම අද (17) සිට ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"‘පේතායි‘ අද සිට අඩු වෙයි"

සංචාරක මග පෙන්වීම් සඳහා කාන්තා කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක උරුම දුම්බර වන පෙතේ සංචාර කටයුතු සඳහා පැමිණෙන්නන් හට මාර්ගෝපදේශන සැපයීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණුව ලබයි.

"සංචාරක මග පෙන්වීම් සඳහා කාන්තා කණ්ඩායමක්"

රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මන්නාරමේ දී

(කොළඹ, ලංකාපුවත්) – 2018 රාජ්‍ය නත්තල් උත්සවය ‘සමිඳු උපතයි නත්තල් සිරියයි’ යන තේමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

"රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මන්නාරමේ දී"

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – 2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

"ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කරයි"