සිරකරුවන්හට වෙස් තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාරගතව සිටින නේවාසික සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විවිධ ක්‍රියාවලින් සිදුකරනු ලබන අතර ඉන් එක් ක්‍රියාවලියක් ලෙස එම නේවාසිකයින් පුහුණු කොට නර්ථන කණ්ඩායම් ඇති කිරිම හා ඔවුන් නිදහස්වී ගිය විට ඔවුන්හට ජීවත් වීම සඳහා ජීවන මාර්ගයක් ඇතිකිරීම හේතුවෙන් ඔවුන්හට විවිධ වෘත්තීන් පුහුණුකරමින් සමාජගත කිරීම පුනරුත්ථාපන ක්‍රියාවලියේ පරමාර්ථයවනු ඇත.

"සිරකරුවන්හට වෙස් තැබීමක්"

සපුගස්කන්ද වෙඩි තැබීමේ සැකකරු සොයා පොලිස් පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –කිරිබත්ගොඩ, සපුගස්කන්ද, ගල්වල මංසන්ධියේදී ඊයේ (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

"සපුගස්කන්ද වෙඩි තැබීමේ සැකකරු සොයා පොලිස් පරීක්ෂණ"

මිනිස් හිසක් පෑලියගොඩින් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පෑලියගොඩ, දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියක තිබී ඊයේ(12) අළුයම් කාලයේ දී මිනිස් හිසක් හමුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

"මිනිස් හිසක් පෑලියගොඩින් හමුවෙයි"

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23වනදා

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23වනදා"

රටම බලා සිටින අධිකරණ තීන්දුව අද හෝ හෙට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි රටම බලා සිටි තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත්කරනු ඇතැයි තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.

"රටම බලා සිටින අධිකරණ තීන්දුව අද හෝ හෙට"

රාජ්‍ය දැව සංස්ථාව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"රාජ්‍ය දැව සංස්ථාව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි"

විශ්වාසභංගයෙන් තෙරේසා මේ අගමැතිනියට ජය

(කොළඹ, ලංකාපුවත්) – පාලක කන්සෙවේටිව් පක්ෂයේ නායකත්වය පිළිබඳ විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත්වී තිබේ.

"විශ්වාසභංගයෙන් තෙරේසා මේ අගමැතිනියට ජය"

තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංගයක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේගේ නායකත්වය අභියෝගයට ලක්කරමින් විශ්වාසභංගයක් ඉදිරිපත්වී තිබේ.

"තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංගයක්"

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරා නිම කළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම උපාධි සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

"බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්"

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩ ඡන්ද 117 කින් පාර්ලිමේන්තුවේදී අද(12) සම්මත විය.

"රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මතයි"