නාමල් – සුජීව විවාදයට ජාතික රූපවාහිනිය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධව මුහුණට මුහුණලා සංවාදයකට පැමිණෙන මෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රජපක්ෂ මහතාට කර ඇති අභියෝගයට අනුව එම සංවාදය සජීව ලෙස විකාශය කිරීමට ජාතික රූපවාහිනිය සූදානම්ව සිටියි.

"නාමල් – සුජීව විවාදයට ජාතික රූපවාහිනිය සූදානම්"

මැක්‍රෝන් සිය බිරිඳට ‘ජනාධිපති ආර්යා’ නිල තත්වය නොදෙන ළකුණු

(කොළඹ, ලංකාපුවත්) – සිය භාර්යාව බ්‍රිෂීට් වෙනුවෙන් ජනාධිපති ආර්යාවගේ භූමිකාවට නිල තත්ත්වයක් ලබා දීම සඳහා පැවති සැලසුම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් ඉවත දමනු ලැබීමට සූදානම් වන බව වාර්තා පවසයි.

"මැක්‍රෝන් සිය බිරිඳට ‘ජනාධිපති ආර්යා’ නිල තත්වය නොදෙන ළකුණු"

කෙන්යා ජනාධිපතිවරණයේ වත්මන් ජනපති උහුරු කෙන්යාටා ඉදිරියෙන්

(කොළඹ, ලංකාපුවත්) – කෙන්යාවේ වත්මන් ජනාධිපති උහුරු කෙන්යාටා එරට ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

"කෙන්යා ජනාධිපතිවරණයේ වත්මන් ජනපති උහුරු කෙන්යාටා ඉදිරියෙන්"

ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩුවේ විරෝධතා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ධීවරයින් ධීවර කටයුතුවලින් වැලකී විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

"ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩුවේ විරෝධතා"

දකුණු අප්‍රිකානු ජනපතිට එරෙහි විශ්වාසභංගය පරාදයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ පරාජයට පත්ව තිබේ. ඔහු ජයග්‍රහණය කළේ, වැඩි ඡන්ද 21ක් ද ලබා ගනිමිනි.

"දකුණු අප්‍රිකානු ජනපතිට එරෙහි විශ්වාසභංගය පරාදයි"

හම්බන්තොට වරාය රටේ ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට රජය විසින් කටයුතු කිරීම ඉතිහාස ගතවෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජයක් ලෙස රාජ්‍ය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම රජයේ අරමුණ බවත් සුදු අලියෙක් වූ හම්බන්තොට වරාය රටේ ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට රජය විසින් කටයුතු කිරීම ඉතිහාස ගත වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"හම්බන්තොට වරාය රටේ ආදායම් මාර්ගයක් බවට පත් කිරීමට රජය විසින් කටයුතු කිරීම ඉතිහාස ගතවෙනවා – අගමැති"

2020 වන විට අපනයන ආදායම දෙගුණයක් කිරීම රජයේ අරමුණයි – ඇමති දයා ගමගේ

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වන විට රටේ අපනයන ආදායම දෙගුණයක් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

"2020 වන විට අපනයන ආදායම දෙගුණයක් කිරීම රජයේ අරමුණයි – ඇමති දයා ගමගේ"

චීනයේ ප්‍රබල භූ කම්පනයක් – 13ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – නිරිත දිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 175කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට වාර්තා සදහන් කළේය.

"චීනයේ ප්‍රබල භූ කම්පනයක් – 13ක් මරුට"