වරාය අධිකාරියට 2017 දී රු. මිලියන 11000ක ලාභයක්

(කොළඹ, ලංකාපුවත්) –යහපාලන ආණ්ඩුවේ මනා කළමණාකාරිත්වය හේතුවෙන් වරාය ක්ෂේත්‍රය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇතිබව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

"වරාය අධිකාරියට 2017 දී රු. මිලියන 11000ක ලාභයක්"

තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට සම්මාන

(කොළඹ, ලංකාපුවත්) – තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින විශිෂ්ටයන් තෝරා සම්මාන පිරිනැමීමේ උත්සවයක් පැවැත්වීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

"තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට සම්මාන"

“ලයිට්කෝස්” ක්‍රමයට මාළු ඇල්ලීම තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –”ලයිට්කෝස්ධී” ධීවරපන්න ක්‍රමය වහාම නතර කිරීමට පියවර ගන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

"“ලයිට්කෝස්” ක්‍රමයට මාළු ඇල්ලීම තහනම් කරයි"

නව රැකියා බිහිකිරීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කෘෂි අපනයනය ඉහළ නැංවීම සහ අපනයන ආදායම 2020 වසර වන විට දෙගුණ කිරීමට අගය දාම සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

"නව රැකියා බිහිකිරීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය එක්වෙයි"

මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික මහනුවර පුරවරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් මහනුවර, අංපිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු ‘ගෝල්ඩන් ක්‍රවුන්’ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය25වනදා විවෘත කෙරිණි.

"මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය ජනපති අතින් විවෘත කෙරේ"

නව බදු පනතින් ජනතා බදු බර ඉවතට – මුදල් ඇමති

(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙසත්, තුන්වන ලෝකයේ රටක් ලෙසත් කාලාන්තරයක් තිස්සේ හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ තවමත් වක්‍ර සහ ඍජු බදු ආදායම 80% – 20% මට්ටමේ පවතින බවත් දැනට බදු ගෙවමින් සිටින අය මතම බදුබර පැටවෙන හෙයින් අඛණ්ඩව පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය දැනට සම්මත කර ඇති නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඍජු බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වැඩිවෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ…

"නව බදු පනතින් ජනතා බදු බර ඉවතට – මුදල් ඇමති"

කොරියා රජයේ ආධාරවලින් බහුකාර්ය ධීවර වරාය හතරක්

(කොළඹ, ලංකාපුවත්) – ධීවර ‍ක්‍ෂේත්‍රය සංවර්ධනයට බහුකාර්ය ධීවර වරායන් හතරක් ඉදිකිරීමට සැළසුම් කර තිබේ.

"කොරියා රජයේ ආධාරවලින් බහුකාර්ය ධීවර වරාය හතරක්"

“ද බෙර ෆෙස්ට්” ලබන 26වනදා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ බිහිව ජාත්‍යන්තර තලයට පැමිණි ප්‍රමුඛ තාල වාද්‍ය භාණ්ඩ (බෙර) ශිල්පියෙකු වන රකිත වික්‍රමරත්නගේ නායකත්වයෙන් යුත් NAADRO වාද්‍ය කණ්ඩායමට වසර 10 ක් පිරිම නිමිත්තෙන් දේශීය සහ විදේශීය විවිධ අංශවල තාල වාද්‍ය භාණ්ඩ එක්කරගනිමින් ලබන 26 වැනිදා කොළඹ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨදී පැවැත්වීමට කටයුතු සුදානම්කර ඇත.

"“ද බෙර ෆෙස්ට්” ලබන 26වනදා"

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක්

(කොළඹ, ලංකාපුවත්) – මෙගා වොට් 100 ක ධාරිතාවයෙන් යුත් සුළං බලාගාරයක් මන්නාරම දූපතේ ඉදිකිරීම සඳහා සහ මහා මාර්ග කිලෝ මීටර 340 ක් ඇතුළුව ග්‍රාමීය මංමාවත් කිලෝමීටර 3400 ක් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් 350 ක ආධාරයක් සඳහා ඊයේ(22) ගිවිසුම් දෙකකට එළඹෙන ලදී.

"ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක්"

ඌව පළාතේ නව තාක්‍ෂණය සමඟ දේශීය වෛද්‍ය ක්‍රම සීග්‍රයෙන් සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ඌව පළාතේ නව තාක්‍ෂණය සමඟ දේශීය වෛද්‍ය ක්‍රම සීග්‍රයෙන් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග අගය කරන බව ඌව පළාත් ආණ්ඩුකාරවර ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා පැවසිය.

"ඌව පළාතේ නව තාක්‍ෂණය සමඟ දේශීය වෛද්‍ය ක්‍රම සීග්‍රයෙන් සංවර්ධනයට පියවර"