සදාහරිත වාර්ෂික සම්මාන රාත‍්‍රියේදී සිය විශිෂ්ටත්වය හා නව්‍යකරණය සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවට විශිෂ්ට ප‍්‍රතිලාභයක් සහිත හරිත ආයෝජන අවස්ථා ලබා දෙන සැබවින්ම ශ‍්‍රී ලාංකික සමාගමක් ලෙස ජනප‍්‍රසාදය දිනා ඇති සදාහරිත වැවිලි සමාගම 2018/19 වාර්ෂික සම්මාන රාත‍්‍රිය පසුගියදා පැවැත්වීය.

"සදාහරිත වාර්ෂික සම්මාන රාත‍්‍රියේදී සිය විශිෂ්ටත්වය හා නව්‍යකරණය සමරයි"

මිරිදිය ධීවර වගා සංග්‍රාමයක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ ඉහල වෙළෙඳපොළක් සහ ඉහල මිලක් සහිත ඉස්සන් , කකුළුවන් ඇතුලු මත්ස්‍ය විශේෂ ,ගොඩබිම වගාව මගින්සිදු කර අපනයනය සදහාම නිෂ්පාදනය කිරීමත් , දේශීය පාරිභෝජනය සදහා අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය මිරිදිය ධීවර කර්මාන්තයෙන් සපුරලිමත් ඉලක්ක කර වගා සංග්‍රාමයක් දියත් කිරීමත් සිදු කරන බව ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චිමහතා කියයි.

"මිරිදිය ධීවර වගා සංග්‍රාමයක්"

පසුගිය මාසයේ සංචාරක පැමිණීමේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉකුත් අගෝස්තු මාසයේ දී සංචාරකයින් එක් ලක්ෂ හතළිස් තුන් දහසකට අධික පිරිසක් මෙරට පැමිණි බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

"පසුගිය මාසයේ සංචාරක පැමිණීමේ වර්ධනයක්"

ඉන්සි සිමෙන්ති පුත්තලම් කම්හලේ 50 වන සංවත්සර වර්ණ රාත‍්‍රිය උත්කර්ෂවත් ව සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන ඉන්සි සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) සමාගමේහි පුත්තලම සිමෙන්ති නිෂ්පාදන කම්හලට පසුගිය දා වසර 50 ක් සැපිරිණි.

"ඉන්සි සිමෙන්ති පුත්තලම් කම්හලේ 50 වන සංවත්සර වර්ණ රාත‍්‍රිය උත්කර්ෂවත් ව සමරයි"

බි‍්‍රටිෂ් කවුන්සිලය IELTS සම්මාන රාත‍්‍රියේදී හවුල්කරුවන්ගේ ජයග‍්‍රහණ සමරයි

(කොළඹ, ලංකාපුවත්) – IELTS හවුල්කාර බි‍්‍රටිෂ් කවුන්සිලය පසුගියදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවැත්වුණු IELTS හවුල්කාරිත්ව සම්මාන 2019’ උළෙලදී සිය ජයග‍්‍රහණයන් ඉහළින් සමරනු ලැබිණි.

"බි‍්‍රටිෂ් කවුන්සිලය IELTS සම්මාන රාත‍්‍රියේදී හවුල්කරුවන්ගේ ජයග‍්‍රහණ සමරයි"

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රජය සමඟ ජපාන රජය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් අනුව ශ්‍රී ලාංකිකයින්ට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ආරම්භ කර තිබේ.

"ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහනක්"

විශේෂ වැටලීම් මඟින් නීතිවිරෝධී පන්න ක්‍රම වැළැක්වීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ජලාශවල මත්ස්‍ය සම්පත සංවිධානාත්මකව සිදුකරන කොල්ල කෑම වැලැක්වීම සදහා විශේෂ වැටලීම් ඒකක මගින් වැටලීම් සිදුකර නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි වර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

"විශේෂ වැටලීම් මඟින් නීතිවිරෝධී පන්න ක්‍රම වැළැක්වීමට පියවර"

2022 වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක්

(කොළඹ, ලංකාපුවත්) –2022 වසර වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක් බවට පත්කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

"2022 වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක්"

“බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය B M I C H හිදී

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධාන කරන “බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය අගෝස්තු මස 29 සහ 30 දින වල බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාතන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

"“බතික් ලංකා” ජාතික ප්‍රදර්ශනය B M I C H හිදී"