නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් මණ්ඩලය අද (20) පෙරවරු 8.30 ට ජනාධීපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

"නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි"

මැතිසබය අද පස්වරුවේ රැස් වෙයි – ගැලරියත් විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව අද (18) පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත ය.

"මැතිසබය අද පස්වරුවේ රැස් වෙයි – ගැලරියත් විවෘත වෙයි"

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(15) දිනයේදී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි.

"අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…"

අමෙරිකාවෙන් යළි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පාර්ලිමේන්තුව යළි ලබන 14වැනිදා කැදවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති මොහොතක අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යළිත් වරක් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇත.

"අමෙරිකාවෙන් යළි ඉල්ලීමක්"

නාට්‍ය හා රංගකලාවේදය පිළිබඳ තෙදින වැඩමුළුවක්

(කොළඹ, ලංකාපුවත්) – සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගය – 2018 අවසාන වටය සදහා සුදුසුකම් ලැබූ නාට්‍යයන්හි අධ්‍යක්ෂ ගුරුභවතුන් සඳහා නාට්‍ය හා රංගකලාවේදය පිළිබඳ තෙදින නේවාසික ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්, හර්ෂ බී. අබේකෝන් මහතා පැවසීය.

"නාට්‍ය හා රංගකලාවේදය පිළිබඳ තෙදින වැඩමුළුවක්"

ලේක් හවුස් නව කතෘ මණ්ඩල අධ්‍යක්ෂක දිනේෂ් දොඩංගොඩ

(කොළඹ, ලංකාපුවත්) – ලේක් හවුස් ආයතනයේ වැඩ බලන කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක වශයෙන් දිනේෂ් දොඩංගොඩ මහතා ඊයේ(31) වැඩ භාර ගත්තේය.

"ලේක් හවුස් නව කතෘ මණ්ඩල අධ්‍යක්ෂක දිනේෂ් දොඩංගොඩ"

අනගාරික ධර්මපාල අනුස්මරණ වෛද්‍ය කදවුර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය පරිශ‍්‍රයේ දී

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ආදිශෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායම විසින් වාර් ෂිකව සංවිධානය කරන වෛද්‍ය කදවුර මේ මස 30 වන ඉරුදින පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය පරිශ‍්‍රයේදි පැවැත් වේ.

"අනගාරික ධර්මපාල අනුස්මරණ වෛද්‍ය කදවුර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය පරිශ‍්‍රයේ දී"

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අංසක දොඩංවලගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අසංක දොඩංවල මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

"ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අංසක දොඩංවලගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව"

ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව අද

(කොළඹ, ලංකාපුවත්) –බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පෙත්සම පිළිබද තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

"ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව අද"