2020 උසස් පෙළ Z SCORE අගයන් නිකුත් කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සරසවි ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු අගයන් මේ වනවිට නිකුත් කර තිබේ.

"2020 උසස් පෙළ Z SCORE අගයන් නිකුත් කෙරේ"

සිරිල් ගාමිණී පියතුමන් CID යෙන් සතියක කාලයක් ඉල්ලයි

(ලංකාපුවත් | කොළඹ) – රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලට අදාළව සිරිල් ගාමිණී පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අද(28) දැනුම්දී තිබුණි. එහෙත් සිරිල් ගාමිණී පියතුමා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ නැත.

"සිරිල් ගාමිණී පියතුමන් CID යෙන් සතියක කාලයක් ඉල්ලයි"

ඉන්දීය දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ඊයේ (25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමු විය.

"ඉන්දීය දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී දිවයිනට"

ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමක් ශ්‍රී දළදා මාළිගාවේදී

(ලංකාපුවත් | කොළඹ) – තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදු හා අතුරුදහන් වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සක්‍රීය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය පසුගිය 23 හා 24 දිනයන්හීදී මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

"ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමක් ශ්‍රී දළදා මාළිගාවේදී"

අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ලඟ තබාගෙන සිටි තරුණ යුවළක් දැලේ

(ලංකාපුවත් | කොළඹ) – අන්සතු විදෙස් ගමන් බලපත්‍ර 18ක් සන්තකයේ තබාගෙන සිටි අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

"අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ලඟ තබාගෙන සිටි තරුණ යුවළක් දැලේ"

කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි.

"කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව"

ගගුරෑවට නැනෝ තාක්ෂණයෙන් යුත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

(ලංකාපුවත් | කොළඹ) – දිවයින පුරා වකුගඩු රෝගීන් ව්‍යාප්තියට තිත තැබීමට පිරිපහදු ජලය ඉමහත් රුකුලක් වෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

"ගගුරෑවට නැනෝ තාක්ෂණයෙන් යුත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක්"

තවත් ආසාදිතයින් 8,790ක් සුව අතට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 8,790 දෙනෙකු අද(21) සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

"තවත් ආසාදිතයින් 8,790ක් සුව අතට"

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 149 ක ඉගැන්වීම් කටයුතු ඇර‌ඹේ

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් දෙසීයට වඩා අඩු පාසල් 149 ක 1 වසරේ සිට 5 වසර දක්වා ඉගැන්වීම් කටයුතු අද ( 21) ආරම්භ විය.

"නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 149 ක ඉගැන්වීම් කටයුතු ඇර‌ඹේ"

ජනපති පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – අද(21) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මිට වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

"ජනපති පාර්ලිමේන්තුවට"