නව අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

"නව අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති"

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමික්තාවය සම්බන්දයෙන් රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක්"

මාස 15කදී බිම්බෝම්බ 2864ක් ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ ආධාර යටතේ කිලිනොච්චියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින දේශිය සංවිධානයක් ගතවූ මාස 15ක කාලයක් තුලදී මූහමලේ ප්‍රදේශයෙන් බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ඒකක 2864ක් ඉවත් කොට තිබේ.

"මාස 15කදී බිම්බෝම්බ 2864ක් ඉවත් කරයි"

උඩවළව ජාතික උද්‍යානයෙන් 2017 දී මිලියන 358කට අධික ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) –2017 වසරේ උඩවළව ජාතික වන උද්‍යානයට සංචාරකයින් 236,867කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 358.44කට වැඩි ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.

"උඩවළව ජාතික උද්‍යානයෙන් 2017 දී මිලියන 358කට අධික ආදායමක්"

පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදකයන්ට සහන

(කොළඹ, ලංකාපුවත්) –ජෛව හායනයට ලක්වන පොලිතීන් භාණ්ඩ නිෂ්පාදකයින් වෙත සහන ලබාදීමට කටයුතු ආරම්භ කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරය සඳහන් කරයි.

"පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදකයන්ට සහන"

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධුර කාලය පිළිබඳව විවිධ මාධ්‍ය හා විවිධ සංවිධාන විවිධ අදහස් ඉදිරිපත් කරන අතර, මේ පිළිබඳව ඇතිවී ඇති ව්‍යාකූලත්වය නිවැරදි කිරීම සඳහා පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්. ටී. කමල් පත්මසිරි මහතා මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

"පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමක්"

මැදවච්චිය සහ තලෛයිමන්නාරම් දුම්රිය ධාවනය තාවකාලිකව නවතී

(කොළඹ, ලංකාපුවත්) – තලෛයිමන්නාරම් මාර්ගයේ මඩු පාර දුම්රිය ස්ථානය හා මුරුක්කන් දුම්රිය ස්ථානය අතර මාර්ග අලුත් වැඩියාවක් හේතුවෙන් ලබන 26 වැනි දින 9.52 සිට ලබන මාර්තු 02 වැනි දින පස්වරු 2.40 අතර කාලය තුළ දුම්රිය මාර්ගය වසා තැබෙන බැවින් දුම්රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

"මැදවච්චිය සහ තලෛයිමන්නාරම් දුම්රිය ධාවනය තාවකාලිකව නවතී"

තවත් ඉන්දීය ධිවරයින් පිරිසකට නිදහස

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තවත් ඉන්දීය ධීවරයින් පිරිසකට නිදහස ලබාදීමට තීරණය කොට තිබේ.

"තවත් ඉන්දීය ධිවරයින් පිරිසකට නිදහස"

නව සංහිඳියා නාලිකාව ජනපති අතින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව දෙමළ නාලිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ වේ.

"නව සංහිඳියා නාලිකාව ජනපති අතින් ඇරඹේ"

විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

"විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර"