රට තුළ ඖෂධ හිඟයක් නැහැ – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඩොලරයේ අගයේ සිදුවූ වෙනස මත ඖෂධ මිල ගණන්වල සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

ඔහු මේ අදහස් පළ කළේ හෝමාගම පැවති උත්සවයකට එක්වෙමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *