අගමැති රනිල්, බංග්ලාදේශ අගමැතිනියට සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මැතිනිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

"අගමැති රනිල්, බංග්ලාදේශ අගමැතිනියට සුබ පතයි"

සාමන්‍ය පෙළ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ සිදුකිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

"සාමන්‍ය පෙළ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට"

නාවික හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත්කර ඇත.

"නාවික හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්"

ජනතාවාදී අයවැයක් – යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) –පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙන ඒමට දිරිදෙමින් ගමත් – නගරයත් එක සේ දියුණු කරන යෝජනා ඇතුළත් 2019 වසර සඳහා වූ අයවැය සකස් කරලීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය පතා අද (02) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පැවසීය.

"ජනතාවාදී අයවැයක් – යෝජනාව අද කැබිනට් මණ්ඩලයට"

මුදල් අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කෙරුණු ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද (31) මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේ ය.

"මුදල් අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඹයි"

හෙට සිට කොටු ප්ලග් පමණයි

(කොළඹ, ලංකාපුවත්) –විදුලි පේණු සහ කෙවෙනි සඳහා හඳුන්වා දුන් නව ප‍්‍රමිතීන් හෙට (01) සිට බලාත්මක වන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි.

"හෙට සිට කොටු ප්ලග් පමණයි"

ලග්ගල හරිත නගරය 08 වෙනිදා ජනපති විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල නගරයේ ඉදිකිරීම් මේ වන විට අවසන් වෙමින් පවතින අතර, එය මෙම ජනවාරි 08 වනදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීමට නියමිතය.

"ලග්ගල හරිත නගරය 08 වෙනිදා ජනපති විවෘත කරයි"

ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව, 2019 වසරේ ආසියාවේ හොඳම නැගී එන සංචාරක ගමනාන්තය ලෙස අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වේ.

"ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය වෙයි"

දේශපාලන සංහිඳියාව වැඩිදියුණු කිරීමට සහාය දීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ දේශපාලන සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය ලබා දෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය සදහන් කරයි.

"දේශපාලන සංහිඳියාව වැඩිදියුණු කිරීමට සහාය දීමට සූදානම්"

වෛද්‍ය උපදෙස් ලබාදෙන දුරකතන අංකයක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආපදා අවස්ථාවලදී ඇති වන සෞඛ්‍ය ගැටළු සඳහා වෛද්‍ය උපදෙස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබේ.

"වෛද්‍ය උපදෙස් ලබාදෙන දුරකතන අංකයක් හඳුන්වා දෙයි"